ටූ ලේට්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හිත ඉක්මන් වී
    නුඹව මගේ කර පෙන්වා‍
    මා කුල්මත් වී..
    ගෙවුන සෑම තත්පරයක්
    සිහින මැව්ව චක්කරයක්
    නුඹත් එක්ක
    ඔව්, නුඹත් එක්ක
    හිත ඉක්මන් වී....
    මම ඉක්මන්
    නොවුන නිසා,
    නුඹ ඉක්මන් වී
    නුඹේ හිතෙන් මා නෙරපා
    තවත් හිතක් එහි සතපා
    නුඹ ඉක්මන් වී
    ඔව්, නුඹ ඉක්මන් වී...
    මම ඉක්මන් නොවුන නිසා..,
    නුඹ මට අහිමී...

    :love::love::no::love::love:







    ~#ඨාකුර්Z#~ විසිනි.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉතිං බං ඒ අපායට යනකොටනෙ:rolleyes:, එහෙ යද්දි නං කෝමත් මමයි ෆස්ට්:P
    හික්..හික්... එල එල... මොකෝ ඉතිං මේ කෙල්ලට මෙච්චර හදිසියක් තිබ්බේ..??
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    පරක්කු වීම පසුතැවිල්ලට හේතුවයි...:(
    ආදරයක් හිතුනම එක තවත් හිතන්නේ නැතුව එයට කියන්න ඕනේ බන්..
    :rolleyes::rolleyes: මෙහෙම කියන්න ලේසි එතන කියන්න තමයි අමාරු නේ බන් :P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හිතත් එක්ක බෑ බන්, හරි අමාරුයි..... :P
    ඒකනෙ බං.:rolleyes::D

    හික්..හික්... එල එල... මොකෝ ඉතිං මේ කෙල්ලට මෙච්චර හදිසියක් තිබ්බේ..??
    කෙල්ලො කොහොමත් ඉන්ටර්සිටි එක්ප්‍රස් වගේනෙ බං, හැප්පුනොත් ඉවරයි:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පරක්කු වීම පසුතැවිල්ලට හේතුවයි...:(
    ආදරයක් හිතුනම එක තවත් හිතන්නේ නැතුව එයට කියන්න ඕනේ බන්..
    :rolleyes::rolleyes: මෙහෙම කියන්න ලේසි එතන කියන්න තමයි අමාරු නේ බන් :P:P
    ඒක තමයි අපි හැරෙනකොට උන් වාෂ්ප වෙලා:baffled::P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :D:D
    හිහි, නැතුව නැතුව මූදෙ එක මාළුවයැ ඉන්නෙ;)

    :( Yaluwaata parana duka tama tiyanawa wagee.....kamak naaa....

    maluwek alla gatta kiwwa nedaa.....:D eee maluwa awanka sadahatama adaraya karana maluwek wewa kiyala prartana karanawa....

    Obata Jaya
    11.gif
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    මොනවා උනත් මචං 100% ඇත්ත කතාව :yes::yes:
    එත් මුහුදේ ගොඩක් මාළු ඉන්නවා බන්:rofl: සමහර වෙලාවට දැල එලුවාම මාළු 2-3 අහුවෙන අවස්ථාත් නැත්තේම නොවේ:eek:

    ඕකනේ ඉතින් රෙප දෙන්න බෑ කියනවනේ
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මටනම් උනේ too late නෙමේ. එහෙම උනා නම් තව කමක් නැහැ කියල හිත හදාගන්න තිබ්බ. :(
     

    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    අවාසනාවට ඇත්ත කතාවක් ද ? :( දෙයක් ලැබෙන්න තියෙනව නම් කවද හරි ලැබෙනව යාළුවා. ඔයාට හිමි දේ කවදහරි ලැබෙයි :)
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මොනවා උනත් මචං 100% ඇත්ත කතාව :yes::yes:
    එත් මුහුදේ ගොඩක් මාළු ඉන්නවා බන්:rofl: සමහර වෙලාවට දැල එලුවාම මාළු 2-3 අහුවෙන අවස්ථාත් නැත්තේම නොවේ:eek:

    ඕකනේ ඉතින් රෙප දෙන්න බෑ කියනවනේ

    ඕන කරන මාලුවව අල්ල ගන්න බැරුව ගියමනේ දුක :(