හිත ඉක්මන් වී
නුඹව මගේ කර පෙන්වා
මා කුල්මත් වී..
ගෙවුන සෑම තත්පරයක්
සිහින මැව්ව චක්කරයක්
නුඹත් එක්ක
ඔව්, නුඹත් එක්ක
හිත ඉක්මන් වී....
මම ඉක්මන්
නොවුන නිසා,
නුඹ ඉක්මන් වී
නුඹේ හිතෙන් මා නෙරපා
තවත් හිතක් එහි සතපා
නුඹ ඉක්මන් වී
ඔව්, නුඹ ඉක්මන් වී...
මම ඉක්මන් නොවුන නිසා..,
නුඹ මට අහිමී...





නුඹව මගේ කර පෙන්වා
මා කුල්මත් වී..
ගෙවුන සෑම තත්පරයක්
සිහින මැව්ව චක්කරයක්
නුඹත් එක්ක
ඔව්, නුඹත් එක්ක
හිත ඉක්මන් වී....
මම ඉක්මන්
නොවුන නිසා,
නුඹ ඉක්මන් වී
නුඹේ හිතෙන් මා නෙරපා
තවත් හිතක් එහි සතපා
නුඹ ඉක්මන් වී
ඔව්, නුඹ ඉක්මන් වී...
මම ඉක්මන් නොවුන නිසා..,
නුඹ මට අහිමී...





~#ඨාකුර්Z#~ විසිනි.

, එහෙ යද්දි නං කෝමත් මමයි ෆස්ට්




.
