My Cofession about !!~R_girl~!!

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
:oo: may b Dr COCO mission is success then...:nerd::dull:

dnt know machan.what ever she did,still she is a girl na!! anyhow how can we trust this bugger is telling the truth??

sometime he might proposed her and she rejected it :P
then he is destroying her reputation! :(

මම දන්න විදියට නන් R Girl කියන්නෙ හොඳ බොක්කක් තියන කෙල්ලෙක්! :)
තමන්ගෙ තත්වෙ තියාගෙන හිටිය නන් කෙල්ලොන්ගෙන් පීචන් වෙන්න වෙන්නෙ නැහැ නේ!!:dull::dull::lol::rofl::P:rolleyes:
 
Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    dnt know machan.what ever she did,still she is a girl na!! anyhow how can we trust this bugger is telling the truth??

    sometime he might proposed her and she rejected it :P
    then he is destroying her reputation! :(

    මම දන්න විදියට නන් R Girl කියන්නෙ හොඳ බොක්කක් තියන කෙල්ලෙක්! :)
    තමන්ගෙ තත්වෙ තියාගෙන හිටිය නන් කෙල්ලොන්ගෙන් පීචන් වෙන්න වෙන්නෙ නැහැ නේ!!:dull::dull::lol::rofl::P:rolleyes:

    ඒක ඇත්ත man confession කියල දැම්මට අපි කොහමද දන්නේ මූ ගහන්නේ අමු පචයක් නෙමේ කියල.:dull:
    අනික මම හිතන්නේ නැහැ මෙයා මේ වගේ පිස්සු වැඩක් කරයි කියල.
    අරූ අර ත්රෙඅඩ් එක දැම්ම කියල R Girl ට වෙන වාසියක් නැහැනේ.
    ඒකෙන් උනේ man කිච උන එක විතරයි.:dull:
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    ඒක ඇත්ත man confession කියල දැම්මට අපි කොහමද දන්නේ මූ ගහන්නේ අමු පචයක් නෙමේ කියල.:dull:
    අනික මම හිතන්නේ නැහැ මෙයා මේ වගේ පිස්සු වැඩක් කරයි කියල.
    අරූ අර ත්රෙඅඩ් එක දැම්ම කියල R Girl ට වෙන වාසියක් නැහැනේ.
    ඒකෙන් උනේ man කිච උන එක විතරයි.:dull:

    aniwaaaaa!!! mama R girl wa contact karanna try eka denawa!! news ekak denagaththa gaman kiyannan!! mokadda meke aththa naththa kiyala :dull::nerd::(:growl:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    dnt know machan.what ever she did,still she is a girl na!! anyhow how can we trust this bugger is telling the truth??

    sometime he might proposed her and she rejected it :P
    then he is destroying her reputation! :(

    මම දන්න විදියට නන් R Girl කියන්නෙ හොඳ බොක්කක් තියන කෙල්ලෙක්! :)
    තමන්ගෙ තත්වෙ තියාගෙන හිටිය නන් කෙල්ලොන්ගෙන් පීචන් වෙන්න වෙන්නෙ නැහැ නේ!!:dull::dull::lol::rofl::P:rolleyes:

    :yes::yes:
     
    n_ayeshmantha

    Member
    Dec 4, 2007
    3,837
    69
    0
    34
    I live in gampaha
    dnt know machan.what ever she did,still she is a girl na!! anyhow how can we trust this bugger is telling the truth??

    sometime he might proposed her and she rejected it :P
    then he is destroying her reputation! :(

    මම දන්න විදියට නන් R Girl කියන්නෙ හොඳ බොක්කක් තියන කෙල්ලෙක්! :)
    තමන්ගෙ තත්වෙ තියාගෙන හිටිය නන් කෙල්ලොන්ගෙන් පීචන් වෙන්න වෙන්නෙ නැහැ නේ!!:dull::dull::lol::rofl::P:rolleyes:
    ow muta mokak hari aulak ati eyat ekka manda eth meka nan maha baba prashnayak gon athal ekak meka mechara bump una ekat aparadayak
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    අඩෝ නිකං පීචන් වැඩ කරන්න එපා බං.අනිත් එක උඹට එහෙම එයා කිව්වත් ඒ කියපු එක එළි කරපු එක කොහොමත් වැරදියි.උඹ මෙතන හැමෝවම පාවලා දීලනේ තියෙන්නේ.ඒකි එහෙම දෙයක් කිව්වත් කියන්නෙ උඹ ඒක එළි නොකරයි කියලා විශ්වාසෙන්නේ.ඒක නිසා උඹ වගේ එකෙක්ට ඔය වගේ දෙයක් R-Girl කිව්වා කියන එක කීයටවත් විශ්වාස කරන්න බෑ.උඹ chater උනා කියලා උඹ ඒකිව බිල්ලට දුන්න එක වැරදියි.