බොහොම ස්තුති යාළුවා........
රෙකොර්ඩ් එක නම් නියම වැඩක්
ඕකුන්ට හොදක් වෙන්නේ නෑ
අපි ඔටුවෝ නම් ඕකුන්ට නියම ඇති
බුද්ධාගමට නවීන විද්‍යාවට වත් තම ලං වෙන්න බැරි වන එකේ
මොන කතාද
තෙරුවන් සරණයි
මුන් මේ ආගම් ප්‍රචාරේ කරන්නේ ආගමකට තියෙන ලැදියාවකට නෙමේ. මුන්ට ගෙවනවා. මම මේක පෞද්ගලිකව දන්නවා. අනික මුන් ටික එලියට පෙන්නගෙන හිටියට හෙන ආගමිකයි කියල ඇතුලෙන් එහෙම නැහැ
. මම පෞද්ගලිකව දන්නවා මේ යේහොව කාරයන්න්ගේ පවුල් දෙක තුනක්. ලොකුම විහිලුව තමා මේකේ ඉන්නවා එක පූජකයෙක් ඌ තමන්ගේ ගෑණිට වෙඩි තියල මැරුව. ඒත් සාක්ෂි මදි හින්ද ඔප්පු උනේ නැහැ. ඒත් ඒ පැත්තේ ඔක්කොම දන්නවා මූ තමා ඒක කරේ කියල. එතන වෙඩි තියපු වෙලේ උන බහින් බස් වීම අහගෙන හිටිය වැඩකාර ළමය සාක්කි දුන්නේ නැහැ මූට තියෙන බයට.
දැන් මූ උන්ගේ පල්ලිවල සමාදානයේ දේව පණිවිඩය උගන්නනවා.![]()
අදටත් අබිරහසක්ව පවතින දේව දර්ශනයට තදින්ම විරුද්ධ වූ අති පූජ්‍ය ගoගොඩවිල සෝම හිමියන්ගේ ඝාතකයන් කවුරුන් විය හැකි දැයි සිහිපත් කර ගන්න!!!!
apiwa danuwath kerima sambandayen bohoma pin!!
me wage deyak pilibada apiwa danuwath kalata godak pin
watina adarshayak hamotama![]()

kawruwath neme eka karana oya wage wenama kotasak innawa. leddu suwa karanawa kiyamin minissu marana kotasakuth oya atharama innawa. mata kiyanna ona une katawath dos kiyanna kalin ea wage agam gana podi adyanayak karala balanna kiyala. maru maru tricks ewala thiyenawa. apita ewa yodagena buddagama lokaya pura prachaaya karanna puluwan. mama mehema kiyana eka harida dan na.![]()
ඔය වගේ සෙට් එකක් ඉස්සර අපේ පැත්තෙත් හිටියා..මූලධර්මවාදීන්ද මොක්කුද කියාගෙන..ඔය වගේ 2.50 ඒවට යන බූරුවොත් ඉන්නවා..නියම වැඩක් මචන් උඹ කරලා තියෙන්නේ..මමනම් හිතන් නෑ වෝන් කරන්න තරම් දෙයක් උඹ කරලා තියෙනවා කියලා..++

ape paththatath ohoma un ava.. idam dennam geval dennam igama maru karanna kiyala.. passe ape paththe set ekak ekathuvela unage redi galava gahala pannauva.. dannam ekekvath na hoyaganna.. btw gud post machan rep+

මේ කොල්ලා නිකන් පොන්සියෙක් වගේනේ..අයියා අයියා කියාගෙන එද්දි දෙන්න තිබ්බේ කන පුරවලා එකක්.. මූ මිනිමැරුමක සාක්කිකාරයෙක්ද දන්නේ නෑ..
අපි ගිහිල්ලා එන්නද එහෙනම්..![]()



APAI GEDRATAT AWA
MAMA KIWWA UNTA MAMA BUDDAGAMAI KIYALA
UN AHUWAI NEHA DIGATAMA DESHANAWA PATAN GATTA
MAMA GATE EKA WEHUWA
UN APAI GATE EKATA DESHANAWA DILA APAHU YANNA ETI

නොදකිං
මචං උඹට තියෙන්නෙ ඔය වොයිස් කට් එක ටීවි චැනල් එකකට දෙන්න![]()


