(Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඕපාදූපය අංක දෙක:
    lovebirds.gif

    ඩ්‍රීම්ස් සහ රූෂා‍න් අතර පැවැති මතබේදකාරි සම්බන්ධය පිළිබද ඉව වැටුනු එළකිරියේ ජීටී ලොක්කා 'හැංගි හැංගි වෙස්බදින්ට ඕන්නෑ, හිටපියව් මම තොපිට ඔන්ලයින් චාන්ස් එකක් දෙන්ට' යැයි සිතා ඊයේ උදැහැනක්ම මේ කපල් එකට අද පැවැත්වීමට නියමිත රේඩියෝ සෝ එකේ වගකීම බාර දී ඇත.:love::love:

    මට කිව්වේ: වටින් පිටින්:rolleyes:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    සිහින මන්දිරයට එන්න පොඩ්ඩක් පරක්කු උනෝ.........ඒත් ඔන්න ආවෝ.........

    :angry: පරක්කු උනානම් Punishment තමයි... :angry:
    :P ගහන්න Push-Ups දහයක්... :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes: itin itin...apita kiyandakoo ara online eka :love: kohomada unee kiyalaa....EK hitiya kenekmadaaa...:D

    :rolleyes: online love ekak? ah ara maasayakatath adu kaalayak thibuna kivva eka gana da? ithin man edaa kivve :) elakiri enna kalin vuna ekak eeka :D elakiri eke di kisima love ekak thivila ne :D
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඕපාදූපය අංක දෙක:
    lovebirds.gif

    ඩ්‍රීම්ස් සහ රූෂා‍න් අතර පැවැති මතබේදකාරි සම්බන්ධය පිළිබද ඉව වැටුනු එළකිරියේ ජීටී ලොක්කා 'හැංගි හැංගි වෙස්බදින්ට ඕන්නෑ, හිටපියව් මම තොපිට ඔන්ලයින් චාන්ස් එකක් දෙන්ට' යැයි සිතා ඊයේ උදැහැනක්ම මේ කපල් එකට අද පැවැත්වීමට නියමිත රේඩියෝ සෝ එකේ වගකීම බාර දී ඇත.:love::love:

    මට කිව්වේ: වටින් පිටින්:rolleyes:

    yakoo mu danna dewal :P:P