සිහින මන්දිරයට එන්න පොඩ්ඩක් පරක්කු උනෝ.........ඒත් ඔන්න ආවෝ.........






සිහින මන්දිරයට එන්න පොඩ්ඩක් පරක්කු උනෝ.........ඒත් ඔන්න ආවෝ.........
පරක්කු උනානම් Punishment තමයි... 
ගහන්න Push-Ups දහයක්...
itin itin...apita kiyandakoo ara online eka
kohomada unee kiyalaa....EK hitiya kenekmadaaa...
![]()
online love ekak? ah ara maasayakatath adu kaalayak thibuna kivva eka gana da? ithin man edaa kivve
elakiri enna kalin vuna ekak eeka
elakiri eke di kisima love ekak thivila ne 
ඒ මොකද්ද ඒ කතාවමල්බබා පව් බන්, නාකියා කියන්න එපා..
මූව දාගෙන බයික් එකේ ගිහිල්ලා දවසක් බෙල්ල කඩාගන්න ගියා....
ඕපාදූපය අංක දෙක:
![]()
ඩ්‍රීම්ස් සහ රූෂාන් අතර පැවැති මතබේදකාරි සම්බන්ධය පිළිබද ඉව වැටුනු එළකිරියේ ජීටී ලොක්කා 'හැංගි හැංගි වෙස්බදින්ට ඕන්නෑ, හිටපියව් මම තොපිට ඔන්ලයින් චාන්ස් එකක් දෙන්ට' යැයි සිතා ඊයේ උදැහැනක්ම මේ කපල් එකට අද පැවැත්වීමට නියමිත රේඩියෝ සෝ එකේ වගකීම බාර දී ඇත.
මට කිව්වේ: වටින් පිටින්

