ආහ්.. මෙයාට ගානක්වත් නෑ, මේ මේ ඔයා ඉස්සර ඕම කිව්වෙ නෑithn mata moko oyaage hadun potha uluk unata
![]()





ayyo ayyoo mathakada kana wele denna eka laga hiiyee.. dakke na wage

කවුද බං අරයා....


ඕම කරන්න එපා මට.. මේ මේ හදුන්පොත කී ගානව.., තව ඩිංගෙන් හාට් එක උලුක් වෙනව.![]()
අහල නැද්ද ඔයා 'බහින්න පෙර සිතා බලනු' කියන එක![]()

අවුලක් නෑ කියන්න. හැබැයි මං ගැන විතරක්
ඒව ගැන කියන්න ගියොත් මෙතන ඉන්න ගොඩක් අයට නාන්න වෙනව![]()





අනිවා..ඔන්න එහෙනම් පටන් ගන්නද...ayyo ayyoo mathakada kana wele denna eka laga hiiyee.. dakke na wage
ඒක තමයි, මචං තවත් විහිළුවක් කියපංකො, මට අඩන්ට![]()





දැන් ඉන්නේ Dreams night club එකේ...........![]()

මොකටද හූ කියන්නේ බොල...මන් උපන් ඇඳුමෙන් නෙමේ ඉන්නේ....ubata ubata.........
මචන් උබ ඉන්න පැත්ත සීතලදEhema Thamai Hoda Fan Kenek Unama
Opportunity Eka Mis Karanne Ne
moko eek gaanne

oka hemihita kiyapan ban...කමක් නෑ මඩ සාගරේ කිමිදෙන්න ඕන මටත්....


දෙන්නම ඉඳලා ෆොටෝ එකක් ගත්තා ඒක දැක්කේ නැත්ද...?
ඒක දාන්නද කට්ටියට බලන්නත් එක්ක![]()