(Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඕම කරන්න එපා මට.. මේ මේ හදුන්පොත කී ගානව.., තව ඩිංගෙන් හාට් එක උලුක් වෙනව.:baffled::baffled:
    අහල නැද්ද ඔයා 'බහින්න පෙර සිතා බලනු' කියන එක:rolleyes:

    :lol: :lol: :lol: ;)
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    අවුලක් නෑ කියන්න. හැබැයි මං ගැන විතරක් :lol::lol:



    ඒව ගැන කියන්න ගියොත් මෙතන ඉන්න ගොඩක් අයට නාන්න වෙනව :rofl:

    :lol::lol::lol::lol::lol::lol: අනිවා..ඔන්න එහෙනම් පටන් ගන්නද...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දෙන්නම ඉඳලා ෆොටෝ එකක් ගත්තා ඒක දැක්කේ නැත්ද...?
    ඒක දාන්නද කට්ටියට බලන්නත් එක්ක:P

    දාහන් බලන්න මමත් උඹව දැකල නෑ
    බලගන්න ආසයි

    ඒ එක්කම උඹේ ටීම් විවර් පාස් වර්ඩ් එකයි අයිඩී එකයි දාහන් අපිට බලන්න