සිලාංරඛිලය;8511994 said:
උඹෙ උත්සාහය අසාර්ථකයි!! TRY AGAIN!
උඹ කරපු වැඩෙන් උනේ මට තවත් සහයෝගය හම්ඹුන එක විතරයි! බොහොම පින්!

සිලාංරඛිලය;8511994 said:

kauda ban mu ube yaluwek da
උඹෙ උත්සාහය අසාර්ථකයි!! TRY AGAIN!
උඹ කරපු වැඩෙන් උනේ මට තවත් සහයෝගය හම්ඹුන එක විතරයි! බොහොම පින්!![]()
kauda ban mu ube yaluwek da
mu ube number eka danne kohomada???

ela ela jaya wewaඑලකිරි එකෙ මගෙ නොම්බරේ තිබ්බෙ රවි කලන කියන එකා ලඟ විතරයි!! දැන් මූ තව එකෙක්ගෙ නොම්බරේ දාලා තිබ්බා.මූ කොහොම මේවා හොය ගන්නවද දන්නෙ නැහැ!! ඒත් මොනවා කලත් අපි යන ගමන නවත්තන්නත් බැහැ!!!![]()

srilanka thama! namuth meke main religion eka Buddhism! ape hamuduruwo bath packet denne naththe ehema deeela boruwata aagame inna un gaana wadi karagena wedak nathi nisa.
bath packet ekata agama maaru karana un budhdhagamen ayin wena ekamayi honda!!![]()
දවසක් මෙහෙමෙ දෙන්නෙක් අපේ ගෙදරත් ආවා.
එකෙක් අවු.35ක විතර සිංහල දන්න ලන්සි වගේ මිනිහෙක්. ඌ චයිනීස් කොළර් ෂර්ට් එකක් ඇදලා පූජකයෙක් පාටයි.
අනිකා අවු.12ක විතර ලෝකල් පොඩි කොල්ලෙක්.
ඌ ඇහුවා -ඔබ නොමැරී ඉන්න කැමතිද කියලා. (මට වැඩේ තේරුණා)
මම කිව්වා- හරි ෂෝක්නෙ ඒ කොහෙමද කියලා.
ඌ කිව්වා -ජීවමාන දෙවිදුන්ට එය කරන්න පුලුවන් කියලා.
මම කිව්වා- මටත් කියලා දෙන්න කියලා.
ඌ කිව්වා -මේ පොත මිළදී ගෙන ඒක කියවලා උන්ගේ යාඥා කණ්ඩායමට එකතු වෙන්න කියලා.
මම ඇහුවා -ඔබලා දෙන්නා දැන් යාඥා කරලා නොමැරී ඉන්න අයද කියලා
ඌ කිව්වා- ඔව්
මම ගත්තා දොර මුල්ලෙ ආරක්ෂාවට ස්ටෑන්ඩ්බයි තියෙන කැත්ත අතට
මම කිව්වා -මේ කොල්ලව මම දැන් මේකෙන් මරනවා .බලමු අපි මෙයා මැරෙනවද? ඔයා කොහොමද මෙයාව ජීවත් කරවන්නෙ කියලා.
දෙන්නා පැන්නා මිදුලට දිව්වා කකුල් කඩාගෙන.!!! ඔන්න දෙවියන් වහන්සේ උන් දෙන්නා සදාකාලික ජීනවයට පත්කළ හැටි.!!!

uba පූජක ayata kata karanna ඌ kiyala da? Ane yakooo..... Ubala wage minissu.

Me uba hitanna uba loku weerakamak kala kiyalada.![]()
අපෝ නෑ !!
උඹ වගේ මුලා නොවී බේරුණා කියලා හිතුවා!!
තව නොමැරී ඉන්නනම් දෙවියන් වහන්සේට යාඥා කර කර නොයිද දුවන්න ඕනෙ කියලත් ඉගෙන ගත්තා.

patta kathawa bro!!! anthima lesson eka unta igannuwa eka nan hondama wade!! 

mama Roman catholic machan.okun avilla agamata muwa wela business karana evun.unta agamak dahamak gana kisima therumak ne.

un roman catholic lawath alla ganna balanne.