(EK Radio)2010 Oct 20 - Discover with tckrockz

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මගෙ මස්සිනා :lol::lol:
    Song Eka Malingata Set Wenawa Ganata

    11.gif

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කොහොම වුනත්..
    දුමක් නැතිව ගින්නක් නගින්නේ නෑ නේ යාලුවා..
    :D:P

    අපේ කට්ටිය දිය යටිණුත් ගින ගෙනියන එකේ ඕවත් වැඩද එයාලට :lol::lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එහෙනම් අපේ යාලුවන්ට
    වාසියක් වේලා නේ..
    කට්ටිය වැඩේ අනාගන්නේ නැතිව කරගත්තා ද දන්නේ නෑ..
    :P

    :yes: katawa yana widihata ee wage tama....:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Rathu Hetta Kari Thamai
    KElla Gedara Yanakota Unclege Muhuna Nikan Kalu Una Ne
    Yayata Payapu Hada Wala Kulen Wehuna Wagei

    :rolleyes: මගේ මුහුණෙ කළුවෙන්න දෙයක් නැහැනෙ. මං කොහොමත් කළුයිනෙ :lol::lol: තාර පාරක යනකොට ඔයාලට මගේ මුහුණ මතක් වෙනව ඇති :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    රතු හැට්ට කාරි.. :P
    එහෙම නැත්නම් වෙනත් කෙනෙක් එක්ක පැනලා යන්න ද අදහස..
    :rolleyes::P

    පැනල යන්න නෙමෙයි පන්නල ගෙදරට ගේන්න කෙනෙක්ව තමයි හොයාගන්න ඕන :lol::lol: