සිoහලයිනි අවදි වෙයව්!

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
මචං උඹේ Post එක මසුරන් වටිනවා.මේ වගේ එවුන් කෙලින්ම ඉලක්ක කරන්නේ බෞද්ධයන්ව.දැකලා තියෙනවද ඔය ආගම් ප්‍රචාරය කරන එවුන් එකෙක් හරි මුස්ලිම් ගමකට ගිහින් ඔය වැඩේ කරනවා.උන් දන්නවා බෞද්ධයෝ තමයි ලේසියෙන්ම වෙන ආගමකට හරව ගන්න පුලුවන් කියලා.ඒක නිසා බෞද්ධයො වශයෙන් මීට වඩා ආත්ම විශ්වාසෙන් අපි ඉන්න ඕනෙ.අනිත් අයවත් මේ ගැන දැනුවත් කරන්න ඕනෙ.මේ Post එක ඊට හොඳ උදාහරණයක්.

බොහොම ස්තුතියි මේ වගේ Post එකක් දාලා අපිව දැනුවත් කරාට. :D:D:D

අපි ඔක්කොම එකට ඉන්නකල් ඕකුන්ට මුකුත් කර ගන්න බැහැ!! :)
 
Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
Vishwaye utumma rathnaya budda rathnayai.
buddhism-in-srilanka.jpg

ඕක තෙරෙන්නෙ නැති මී හරක් ඉන්නවා බන් :(
 
Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
මෙය ආගම් භේදයක් ඇති කිරීම සඳහා සිදු කරන ලද්දක් නොවන බව සලකන්න.

මුන් හිතනවද දන්නෙ නැහැ ලස්සන කෙල්ලෙක් ඉස්සරහට දාගෙන ආවම අපි අපේ ආගමත් විකුනනවා කියලා.............

ඔබ හිතුවා හරි.මිනිසුන්ව සල්ලි වලට ආගම් වලට හරවා ගන්න දෙන්නෙක්. ඔවුන් මට සඟරා දෙකක් දුන්නා.එහි තිබෙන දේවල් සමහරක් මෙහි පල කරලත් තියනවා.මම බුද්ධාගමේ නිසා ගෙදරට ආපු හතුරෙක්ටවත් ගහල එලව ගන්නෙ නැති නිසා කියන දේවල් අහගෙන ඉඳලා යන්න කිවුවා.

machan buddagame wunata kamak na oya wage Ewunawa ela wannami one , mama eone tharam elawala thiyenwa, mage gedarata nem , Ape Gamata awunwath..Oya baudda kama hithe Thiyagena Elwanne Nathiwa hitiyoth Heta Awilla ubawathOya agamata gana Balai, Mamth godak oya wenuwen Wda karala thiyena , Habai wadak Na
Apita puluwan da Ape Bauddayek wa Naga hita wanna Ba
Api Kocchara Kalath un Dwasta dekata 1 Pawullak Pawulak gane Dha gannannawa..............

ආයේ එන්නෙ නැතෑ. ආවොත් දෙවෙනි වොයිස් කට් එකත් දෙන්නන්!!:lol::lol::lol:
 
BAP

Member
Jan 13, 2008
21
0
0
Hazy Leon..... Proud to be a Sir Lankan Buddhist.....
අදටත් අබිරහසක්ව පවතින දේව දර්ශනයට තදින්ම විරුද්ධ වූ අති පූජ්ය ගoගොඩවිල සෝම හිමියන්ගේ ඝාතකයන් කවුරුන් විය හැකි දැයි සිහිපත් කර ගන්න!
මොනාවුනත් බෞද්ධයෙක් වශයෙන් අපෙ ආගම අපිට වටිනවා .. මට හරියට සෙට් වුනානම් .. අඩගහලා එකෙක්ට දෙන්නෙක්ට බඩපිරෙන්න සලකනවා ... ආයෙත් ඔයවගෙ දෙවල් නොවෙන්න ... මොකද එක එ ආගමට කරන යහපතක් ... එත් අතෙ මිටෙ මුදල් නැති .. මිනිස්සු ඔය මාෆියාවට සම්බන්ද වෙන එකක් නැහැ කියලා කියන්න බැහැ ..

මොලයක් තියෙන මිනිස්සුනම් .. සැබැ බෞද්ධයෙක් නම් .. කියලා පලයන් කියලා .. අහගෙන ඉදලා .. ඇහුන දෙ අනිත් කනින් පිටකරන්න ඔනෙ .. සහොදරයා කරලා තියෙන දෙ .. හොදයි .. කියලා යන්න කියලා අහගෙන හිටපු එක .

බොහොම ස්තුති යාළුවා........
රෙකොර්ඩ් එක නම් නියම වැඩක්
ඕකුන්ට හොදක් වෙන්නේ නෑ
අපි ඔටුවෝ නම් ඕකුන්ට නියම ඇති
බුද්ධාගමට නවීන විද්යාවට වත් තම ලං වෙන්න බැරි වන එකේ
මොන කතාද

තෙරුවන් සරණයි

සෝම හාමුදුරුවෝ ඝාතනය කරන්න මුල් උන පාහරයෝ තවම හොඳින් ඉන්නවා.
ඉන් එකෙක් තමයි බොඩි එක ගේනකොට එයාර්පෝට් එකෙත් උඩ පැනගෙන දැඟලුවෙත්.චන්ද්‍රිකා බොරුවට කොමිසමක් දැම්මා.ඒ කොමිසම හොයන්න වෙනම කොමිසමක් දාන්න වෙනවා.
කරන්න දෙයක් නෑ.දැන් ඉතින් ධර්මපාල තුමාලා බිහි වෙන්නෙ නෑ.
අද ගෙදර වැට ලඟ කෑ ගහන එකාට ඉඩ දුන්නොත් .....හෙට ඌ කෑ ගහන්නෙ ගෙයි එලිපත්ත උඩ කියලා කතාවක් තියෙනවා.
ඒ නිසා උන් වැට ලඟින්ම හැරෙන විදිහට වැඩ කරන්න වෙනවා.
ඔබගෙ වටිනා පොස්ට් එකට ගොඩක් ස්තුතියි.

මුන් වගේ එවුන්ට යන්න අපායක් හදන්න වෙනවා...... මිනිස්සුන්ගේ තියන දුප්පත්කම බිල්ලට ගන්න මේ වගේ කාලකණ්නින්ට හෙනම ගහන්න ඕනේ............. මධ්‍යම පන්තියෙ මිනිස්සු මේකෙන් ගැලවෙයි එත් එදාවේල හම්බ කරන් කන දුප්පත් මිනිස්සු මේ වගෙ කාලකණ්නි ඉස්සරහ අසරණ වෙනව.................

Api Kisi Dinaka Noselaemu.....

~AsHeN~Bapxxx~
 
ela machanz!!! ;)
 
Darknet

Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    මමත් කලින් වැඩ කරපු තැන ලොක්කා ක්‍රිස්තියන් කෙනෙක් ( මම ක්‍රිස්තියන් ආගම අපහාස කරනව කියල හිතන්න එපා ) ඔහු ලගත් ඔය මුර ටැඹ කියන මැගසින් එක තිබ්බා හැමදාම සදුදට ඔෆිස් මීටින් කියල එකක් පටන් ගන්නවා හැමදාම අන්තිමට ඉවර වෙන්නේ බුද්දාගමට සහ අනිත් ආගම් වලට කරන අපහාස වලින් ඔහු කියන්නේ අනිත් හැම ආගමක් ම බොරු කියලා එතනත් ඔය වගේම තමයි එන්නේ කව්ද ඒ මිනිහට බුදුදහම එපා කරවනවා මට එපා වෙලා අන්තිමට එතනින් අයින් උනා
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මමත් කලින් වැඩ කරපු තැන ලොක්කා ක්‍රිස්තියන් කෙනෙක් ( මම ක්‍රිස්තියන් ආගම අපහාස කරනව කියල හිතන්න එපා ) ඔහු ලගත් ඔය මුර ටැඹ කියන මැගසින් එක තිබ්බා හැමදාම සදුදට ඔෆිස් මීටින් කියල එකක් පටන් ගන්නවා හැමදාම අන්තිමට ඉවර වෙන්නේ බුද්දාගමට සහ අනිත් ආගම් වලට කරන අපහාස වලින් ඔහු කියන්නේ අනිත් හැම ආගමක් ම බොරු කියලා එතනත් ඔය වගේම තමයි එන්නේ කව්ද ඒ මිනිහට බුදුදහම එපා කරවනවා මට එපා වෙලා අන්තිමට එතනින් අයින් උනා
    Respect machan...
    paw asarana kello kollo,jobs nethi hinda ahagena innawa ethi:baffled:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එක පිස්සු බල්ලෙක් කියලා තිබුනා ආගම ප්‍රමෝට් කරන්න ඕන කෙනෙකුට අයිතිය තියෙනවලු.ඒක හරි වෙන්න පුලුවන්....ඒත් අපි බලන්නෙ මේ ප්‍රමෝට් ගැන්සි වලින් අපේ බුදු දහම ආරක්ෂා කර ගන්නනෙ.
    යොහොව ගෙ නෙවෙයි මොකාගෙ සාක්කි කාරයා ආවත් අපෙ ආගම වෙනුවෙන් අපි සටන් කරනවා.
    යොහොවා කියන්නෙ අනික් ආගම් වල පූජාසන,පිළිම කඩන්න අණ දුන්න කෙනා.
    ඒවා ඉටු නොකලොත් අති බිහිසුනු දඬුවම් දෙනවා කිව්ව කෙනා.exodus34:12-14.
    මෙහෙම උන්ගෙ ඒජන්ට් ලට දෙන්න ඕන දුවන්නම තමයි.
     
    aniwaa machan!! kathawa aththa!:angry: