(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR

May 18, 2010
6,978
210
0
Los Angeles
mannum Sweet Voice thiyana Renu kiyana nama thiyana kenekvanum danne nae. :rolleyes:


Renu newei original.. Original kiyanna bari nisa api Renu kiyanawa eyata :P


මේ අසරණ දරුවන් ගේ ජිවිත බේරන්නේ කවුද
මෙය සුපර් මෑන් කෙනෙක් අවශ්‍ය කාලයයි
නැත්නම් තවත් මෙවැනි මිස්ටිර්යස් ලා දහසක් සිටිය හැක


Misteriousge wilaasayata erehiwa irisiyawen palenne kimada ?? edaa balu kukkaage hada weradiyata naasuna ape chuty mallige kan dekath naasena tharamya.. Meyin adahas wanne obage wayase wereddak genada ? neththam obath ara Baby justya men awurudu 55k namuth monitorayata pasupasa hinda apawa mulaa karannekda ?? :rofl:


එම හේතුව නිසා පසුගිය දිනෙක වයසක උන්දැගේ හැකර කටට බයවූ දරුවන් ඇය වැඩිහිටි නිවාසයකට ගෙනගොස් ඇරලවන ලෙස,ඇයගේ මුණුබුරන් විසින් ඔවුන්ගේ මවුට දන්වා ඇත


Oya keewe oyage aththamma genada ?? ahhhhhhhhhh.. dan ne mata terenne ai meya meyage seeyata mangala kinkini yojanawak hoyanne kiyala :rofl:

එහෙනම් බලමු හම්ම්
ඔයා ආපු අවුරුද්දෙම ආපු කෙනෙක් ද :baffled:


අනේ ස්වීට් අක්කිම කන්නාඩි දෙකක් අරන් දෙන්නකෝ
හැබැයි ඔයා දත් කුට්ටම ගත්තු තැනින් නම් එපා :P:rofl::rofl:

Akkila dath kuttam daanne naane babooo..

salli dennako mang ebay eken ewanna :P:rofl:



ඔයාගේ වයස ඉතින් අවුරුදු විස්ස
දෙකෙන් වැඩි කරත් එන්නේ නැනේ
:P

Ane manda malli.. oyaa eka eka welaawal walata eka eka ewwa kiyanawa :baffled:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කට්ටියගෙන් ම සමාව ඉල්ලනවා..
    මේ පැත්තට එන්න බැරි වුනාට..
    ( චැට් එකට ආවේ නැති වුනාට රේඩියෝව අහගෙනයි හිටියේ.. )

    මෙච්චර වේලා කොල් එකක් ඇවිල්ලා තිබ්බේ..
    දැන් තමයි අමාරුවෙන් ඒ කොල් එක තියා ගන්න පුලුවන් වුනේ...
    :(
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කට්ටියගෙන් ම සමාව ඉල්ලනවා..
    මේ පැත්තට එන්න බැරි වුනාට..
    ( චැට් එකට ආවේ නැති වුනාට රේඩියෝව අහගෙනයි හිටියේ.. )

    මෙච්චර වේලා කොල් එකක් ඇවිල්ලා තිබ්බේ..
    දැන් තමයි අමාරුවෙන් ඒ කොල් එක තියා ගන්න පුලුවන් වුනේ...
    :(
    kawda ban mechchara wela katha kale?? araya da?? :lol::lol:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    කට්ටියගෙන් ම සමාව ඉල්ලනවා..
    මේ පැත්තට එන්න බැරි වුනාට..
    ( චැට් එකට ආවේ නැති වුනාට රේඩියෝව අහගෙනයි හිටියේ.. )

    මෙච්චර වේලා කොල් එකක් ඇවිල්ලා තිබ්බේ..
    දැන් තමයි අමාරුවෙන් ඒ කොල් එක තියා ගන්න පුලුවන් වුනේ...
    :(

    නියමායි!
    11.gif