(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ane ow appa.. technical errors saahenda thibba.. mage HD ekath corrupted.. wena ekkenekge ekak use karanne.. eake RAM usage eka wadiy.. robotic sounds uth ahuna :) next week hodata karannam.. enna ahanna honde ? :)

    ඔව්, ඒක තමයි..
    අනිවාර්යෙන් ම අපි නම් එනවා..
    ඒත්. සචි නම් කිව්වේ මේ රේඩියෝවට ආවේ හදිසියෙන් කිසිම දෙයක් දන්නේ නෑතිව කියලා..
    ඒක ඇත්ත ද ? එදා මං ඇහුවා එයාගෙන් ප්‍රසිද්ධයේ.. ඔයා ඇහුවා නේ..
    එළකිරි යාලුවන්ගේ නම් කියන්න කියලා.. එයා අමතකයි කිව්වාම.

    ඊට පස්සේ එයා කිව්වේ මං දැනන් හිටියේ නෑ කියලායි කිව්වේ මේ වැඩසටහනට එනකම් කියලා..
    ඒ ඇත්ත ද ?
    :rolleyes:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    man daannaa :D :P
    megollolta pichchu ne :rofl:
    :P
    eaka thamai loviyoo.. naughty lamai.. meyala mata J.. eakai oya :rofl:

    Oyaa mage chooooi malli boooooolei
    emoticon-00109-kiss.gif

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං රතු හැට්ටකාරියක් ගැන දන්නෙ නෑ. ඉතින් ඔයා කියන අනිත් ඒව දැනගන්නෙ කොහොම ද? :lol:

    හරි හරි කමක් නෑ..
    ඔයා හොරෙන් ම කර ගන්න අපිට ඒවා ගැන දැන ගත්තා කියලා.
    අපිට කිසිම දෙයක් ලැබෙන්නේ නෑ නේ..
    :rofl::rolleyes: