(EK Radio)2010 Oct 22 - SOLO N!ghT with GIhan GTR

May 18, 2010
6,978
210
0
Los Angeles
emoticon-00169-dance.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව්, ඒක තමයි..
    අනිවාර්යෙන් ම අපි නම් එනවා..
    ඒත්. සචි නම් කිව්වේ මේ රේඩියෝවට ආවේ හදිසියෙන් කිසිම දෙයක් දන්නේ නෑතිව කියලා..
    ඒක ඇත්ත ද ? එදා මං ඇහුවා එයාගෙන් ප්‍රසිද්ධයේ.. ඔයා ඇහුවා නේ..
    එළකිරි යාලුවන්ගේ නම් කියන්න කියලා.. එයා අමතකයි කිව්වාම.

    ඊට පස්සේ එයා කිව්වේ මං දැනන් හිටියේ නෑ කියලායි කිව්වේ මේ වැඩසටහනට එනකම් කියලා..
    ඒ ඇත්ත ද ?
    :rolleyes:

    ඒක ඉතින් අමතක වෙන්න පුළුවන්නෙ කාටත්. එළකිරි යාලුවන්ගෙ නම් අහනව කියල දැනගන්න විදයක් නැහැනෙ නේද මුලින්? :D එහෙම අහන ප්‍රශ්නවලට වේලස්සනින් උත්තර හදාගෙන එන විදයට වැඩසටහන කරනවනම් වැඩක් නැහැනෙ. මං හිතන විදියට එයා ප්‍රශ්න මුලින් දන්නෙ නෑ. ඒ වෙලේ තමයි දන්නෙ :D කොහොමත් අපි අහන ඒව ඒ වෙලේනෙ අහන්නෙ. :D