Thnx broමම ඊලග සින්දුව dedicate කරනවා
MAlinga ayya ,ac200 ,Ben,Rovin
coollifestyle4u, ac2000, 789
shiyan_786, superman1, Mysterious and GIhan GTR
සහ Elakiri Radio අහන ඔක්කම

heeham arkanne hokomada bna
muba mgaukal ikayawanwa![]()
![]()


ආ ඒ මල්ලිalo ben aiya![]()

අක්කියා අපි එක්ක තරහයි වගේ එහෙනම්ehenam golubelli kiyannada ??oya mata archchi kiyana eka nawaththuwoth mang gembi kiyana eka nawattannam..
![]()


dan nam matath song 1k ona...
mawath ekathu karagannaaaaaaa..........![]()

thanks machan deparak dedicate karate![]()
ටැන්ක්ස් මචන්...![]()
ah ela ela thanx![]()




Oya chora sewalaya
Oya kethai











mata monawa kiwwath kamak naehenam golubelli kiyannada ??oya mata archchi kiyana eka nawaththuwoth mang gembi kiyana eka nawattannam..
![]()


ඔව්, ඒක තමයි..
අනිවාර්යෙන් ම අපි නම් එනවා..
ඒත්. සචි නම් කිව්වේ මේ රේඩියෝවට ආවේ හදිසියෙන් කිසිම දෙයක් දන්නේ නෑතිව කියලා..
ඒක ඇත්ත ද ? එදා මං ඇහුවා එයාගෙන් ප්රසිද්ධයේ.. ඔයා ඇහුවා නේ..
එළකිරි යාලුවන්ගේ නම් කියන්න කියලා.. එයා අමතකයි කිව්වාම.
ඊට පස්සේ එයා කිව්වේ මං දැනන් හිටියේ නෑ කියලායි කිව්වේ මේ වැඩසටහනට එනකම් කියලා..
ඒ ඇත්ත ද ?![]()
එහෙම අහන ප්රශ්නවලට වේලස්සනින් උත්තර හදාගෙන එන විදයට වැඩසටහන කරනවනම් වැඩක් නැහැනෙ. මං හිතන විදියට එයා ප්රශ්න මුලින් දන්නෙ නෑ. ඒ වෙලේ තමයි දන්නෙ
කොහොමත් අපි අහන ඒව ඒ වෙලේනෙ අහන්නෙ. 