police kala kanni

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    thawa tiak kal yaddi gewal walla party daana ekath thahanm karaida danne ne ... ara chanda kale pennapu film den eththa weegena enawa wage :O
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකේ දෙපැත්තක් තියෙනවනේ.. ගාලුමුවදොර කියන්නේ පොදු තැනක්.. ඒ කියන්නේ හැම කෙනාම ලොකු පොඩි භේදයක් නැතුව එන තැනක්... අපේ ගොඩාක් අය ඔතන හැසිරෙන හැටි මම දැකලා තියෙනවා.. අන්න එහෙම නරක විදිහට හැසිරෙන අයටයි නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒහෙම න්ඇතුව එතනට එන හැම පෙම්වතුන් ජෝඩුවටම නීතිය ක්‍රියාත්මක කරන එක නෙමෙයි. ඒ වගේම අපේ අයත් දැනගන්න ඕනේ කාමර අස්සේ කරන ඒවා එලිපිට නොකර ඉන්න. ඒත් සාමන්‍යයෙන් කිස් එකක්වත් නොදී ඉන්නෙ නැහැනේ කවුරුත්. අන්න ඒක නිසා පෙම්වතුන්ට යන්න විකල්ප ස්ථාන ඇති කරන්න ඕනේ. ඒවට පෙම්වතුන් පමණයි. ඒතකොට ඔය අනිත් අයට ඒකෙන් කරදරයක් නෑ. ඒත් ඒ තැන්වල වුනත් සීමාවක් ඇතුව හැසිරෙන්න දෙන්න ඕනේ. සෙක්ස් වලට අවශ්‍යතාවය තියෙන කෙනා කොහොම හරි රූම් එකකට කෙල්ලත් එක්ක යනවා. ඒකට දුප්පත් පෝසත් කියලා භේදයක් නෑ. ඒක නිසා ඔය තැන් වල ඉන්න අයගේ හැසිරීම එලිපිට ලිංගික ක්‍රියාකරකම් නොකරන තත්වෙට පාලනය කරන එක නම් ගොඩාක් වැදගත්.
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    ඒක ඇත්ත මච රූම් ඇතුලේ කරන එව්වා එලිපිට කරන එක මහා වල්බූරු වැඩක් ඒත් කතා කරන්නත් පොඩ්ඩක් කැල්ලත් එක්ක ඇවිදින්නවත් යන්න වෙන්නේ නැ මේකේන්. ඒ වැඩෙට ටත් රූම් රයිස් කන්න අරන් යන්න ගියොත් අපි නිකන් බන්කොලොත් වෙනවා:rofl::rofl::P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක ඇත්ත මච රූම් ඇතුලේ කරන එව්වා එලිපිට කරන එක මහා වල්බූරු වැඩක් ඒත් කතා කරන්නත් පොඩ්ඩක් කැල්ලත් එක්ක ඇවිදින්නවත් යන්න වෙන්නේ නැ මේකේන්. ඒ වැඩෙට ටත් රූම් රයිස් කන්න අරන් යන්න ගියොත් අපි නිකන් බන්කොලොත් වෙනවා:rofl::rofl::P

    ඒක තමයි.. නීතිය ක්‍රියාත්මක කරන්න සීමාවක් තියෙන්න ඕනේ... :D
     
    kusha

    Junior member
  • Jul 22, 2006
    205
    1
    18
    apoi....kellath ekka gihin, isso wadeyak kala nidahase katha karana ekath dan bane....:(:(
     
    DXD

    Member
    Jan 21, 2009
    458
    5
    0
    parawal gane love karanna thopilata lajja nadda
    rate sanskuthiyak kiyala ekak thiyenawa

    :lol::lol:Menne Mahinda Rajapaksha Kenek Awilloooooooooo:lol::lol:

    :angry::angry::angry::angry::angry:Ane Nikan Palaya yanna. uba Kellawa Aran Love Karanna Gedarada Aran Yannne ??????:angry::angry::angry::angry::angry:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තත්වය ඉදිරියටත් බරපතල වෙයි

    ඕකේ දෙපැත්තක් තියෙනවනේ.. ගාලුමුවදොර කියන්නේ පොදු තැනක්.. ඒ කියන්නේ හැම කෙනාම ලොකු පොඩි භේදයක් නැතුව එන තැනක්... අපේ ගොඩාක් අය ඔතන හැසිරෙන හැටි මම දැකලා තියෙනවා.. අන්න එහෙම නරක විදිහට හැසිරෙන අයටයි නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒහෙම න්ඇතුව එතනට එන හැම පෙම්වතුන් ජෝඩුවටම නීතිය ක්‍රියාත්මක කරන එක නෙමෙයි. ඒ වගේම අපේ අයත් දැනගන්න ඕනේ කාමර අස්සේ කරන ඒවා එලිපිට නොකර ඉන්න. ඒත් සාමන්‍යයෙන් කිස් එකක්වත් නොදී ඉන්නෙ නැහැනේ කවුරුත්. අන්න ඒක නිසා පෙම්වතුන්ට යන්න විකල්ප ස්ථාන ඇති කරන්න ඕනේ. ඒවට පෙම්වතුන් පමණයි. ඒතකොට ඔය අනිත් අයට ඒකෙන් කරදරයක් නෑ. ඒත් ඒ තැන්වල වුනත් සීමාවක් ඇතුව හැසිරෙන්න දෙන්න ඕනේ. සෙක්ස් වලට අවශ්‍යතාවය තියෙන කෙනා කොහොම හරි රූම් එකකට කෙල්ලත් එක්ක යනවා. ඒකට දුප්පත් පෝසත් කියලා භේදයක් නෑ. ඒක නිසා ඔය තැන් වල ඉන්න අයගේ හැසිරීම එලිපිට ලිංගික ක්‍රියාකරකම් නොකරන තත්වෙට පාලනය කරන එක නම් ගොඩාක් වැදගත්.

    මම ඔය කතාවට එකඟයි. :yes::yes::yes: ගාලු මුවදොරට හැම වයසකම කට්ටිය එනවා. ඒක පොදු තැනක්. මට මතකයි මම 8 වසරේ ඉඳිද්දී ඉස්කෝලෙන් කොළඹ බලන්න එකක් ගියා. හවසට Galle Face යන්න තමයි හිටියේ. හැබැයි එතනට ගියාම අපේ ගුරැවරැ කට්ටියම අපිව එතනින් එක්කර ගෙන ගියා.. මොකද එතන හිටපු වල හැසිරීම ඉතාම අශෝභන උන නිසා. කොහොම උනත් පොලීසිය කරන්නේ ඉහලින් එන අණ පිලිපදින එක විතරයි. මේ රටේ සමාජ සදාවාරය හා බැඳුනු නීති සකස් කරන්නේ තරැණ අය නෙවෙයි. ඒක නිසා තරැණ අයගේ ගැටලු ඒ අයට තේරෙන්නේ නෑ. පොලීසිය උනත් ලොකු පීඩනයක ඉන්නේ. වෙනත් රටවල වගේ අපේ නිලධාරීන්ට Stress Management ගැන උගන්නන්නේ නෑ. ඒවගේ වෙලාවක තමන්ගේ පීඩනය පිටකරගන්නේ අහින්සක පෙම්වතුන්ගෙන් වෙන්න පුලුවන්. සාමාන්යයෙන් බොහෝ පොලිස් නිලධාරීන් ඉන්නේ අසහනයෙන්. ඒ නිසා ආදරය විඳින අය කෙරෙහි යම තරහක් ඇතිවීමටත් පුලුවන්.
    කොහොම උනත් පෙම්වතුන්ට කියලා වෙනම් තැනක් ඉදිකරන එක හොඳ දෙයක්. නමුත් ඒ වගේ තැන්වල තමන් කාමර වල කරන දේවල් කරන්න ගියොත් වැඩ වරදියි. Public Indecency වලට විරැද්ධ නීති හැම රටේම තියෙනවා. ලංකාවේ Lovers Park හදන්න ඉඩ නොදෙන්නෙත් මම ඉහත කී කාරණය හින්දා.
    මගේ පෞද්ගලික හැඟීම නම් ඉදිරියටත් මේ තත්වය දරැණු වෙයි කියලා.
    :(:(:(:(:(:(

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    machan live@8 eke news ekata me lagadi pennuwa galle wala galukotuwe allapu ewa,ita passe president kiwuwe ehema allanne nathuwa e kattiyatath yanna thanak hadala denna kiyala,galle wala park ekak hadanna kiwuwe,pare love karanna bariunama room walatane adinne
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    machan live@8 eke news ekata me lagadi pennuwa galle wala galukotuwe allapu ewa,ita passe president kiwuwe ehema allanne nathuwa e kattiyatath yanna thanak hadala denna kiyala,galle wala park ekak hadanna kiwuwe,pare love karanna bariunama room walatane adinne

    yes, if me make a request, he will do something for it. There are several youth organizations as well