මෝලා මගෙ මෝලා.............. කාටද බන් මේ බනින්නේ?????????
MIGARA MK ta


මෝලා මගෙ මෝලා.............. කාටද බන් මේ බනින්නේ?????????


බය වෙන්න එපා වැඩිය නෑ
දෙකක් විතර ටයිප් වෙයි වගේ
අනිවාරෙන්ම දිනුම උත්සාහය වගේ දේවලුත්
මේකට ඇතුලත්



තෑන්ක්ස් කිව්ව මෙන්න
ගොඩක් තෑන්ක්ස්
මිගරය ගෙ මඩ පාරවල් කන එකෙන් බේරිච්ච එක ලොකු දෙයක් හප්පා
අත ඇරලා දාපන් කියන්න බෑ මට. උඹටනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකේ අමාරුව දන්නේ උඹනේ. වැඩිය හිතට ගන්න එපා. දාමු ආතල් එකක් එල කිරි වගේ. අන්න මිගා කියනව එකෙක්ගේ මොකද්ද එකක් රතු වෙලාලු.
![]()




බදින්නත් කලින් කෙල්ලගේ කිම වලට වහල් වුනා නම්.
ඉතින් ජිවිතය කාලේටම ..
කෙල්ලගේ කිමට යටත් වෙන්න වෙනවා..
ආදරයේදි දෙන්නාගේ සිතුම් පැතුම් සමාන වුනා නම් කිසිම කරදරයක් නෑ..![]()
Dilum gen awasara aran diyan. aniwa mama kiyanawaaa...Ehema karanna epa bn



මෙන්න චාන්ස් එක කියලා දෙළුම් යනවා
අරයව හම්බ වෙන්න
මෙහෙම ගියාම මෙයා අඩ අඩ ඉන්නවා
දෙළුම් අහනවා මොකෝ කියලා

mama kawda??![]()
ඔව් කොටින්ම කියුවොත් මේක වෙනස්හ්ම්, වේදනාවෙන් තම ජිවිතය වෙනස් කර ගෙන
තව දුරටත් ඒ ගැන නොසිත සාර්ථක ජිවිතයක් ගත කරන්නේ කොහොම ද කියලා දැන ගන්න නම්..
මේ කතාව එක්ක දිගටම ඉන්න වෙනවා..![]()


