රත්තරන් දෙමව්පියො

textreme1

Member
Oct 14, 2006
783
42
0
රත්තරන් දෙමව්පියො

පෑන්සල : මට සමාවෙන්න

මකනය : ඈයි මොකද?

පෑන්සල : මම නිසා ඔයාට හෑම වෙලවෙම රිදෙනවා,මම වෑරද්දක් කරන ඕනම වෙලාවක ඔයා තමා ඒක නිවෑරදි කරන්නෙ.ඒ සෑම වෙලාවකම ඔයා ගෙන් කොටස් ඉවත් වෙනවා..පොඩි වෙවි යනවා.

මකනය : ඒක ඈත්ත...ඒත් මම ඒවා ගනන් ගන්නෙ නෑහෑ.මේ දේ කරන්න තමා මම ඉන්නෙ,මම ඔයාට වෑරදුන වෙලවට තම ලගින් ම ඉන්නෙ,ඒක හදන්න.මම දන්නව...මම නෑති උන දවසක නෑති වෙලා ගියත් එදාට මම වෙනුවට තවත් කෙනෙක් ඉදීවි.. මම බොහොම සතුටින් ඉන්නෙ.ඉතින් දුක් නොවී ඉන්න

මෙම පෑන්සල සහ මකනය අතර දෙබස ඉතාම නිර්මානාත්මක එකක්...දෙමව්පියනුත් මේ වගෙ...දරුවන් හරියට පෑන්සල වගෙ..හෑම වෙලාවක ම දරුවන් වෙනුවෙන් මව්පියන් තමා ඉන්නෙ..විශේශයෙන් වෑරදුන වෙලාවට.ඒ ගමනෙදි දෙමව්පියන් වයසට යනවා,හරියට මකනය ගෙවෙනව වගෙ...කාලයත් එක්ක දරුවන් ලොකු මහත් වෙලා,තමන්ගෙ සහකරූ/සහකාරිය සොයා ගෙන දෙමව්පියන්ගෙන් මදක් ඈත් වෙනවා...ඒත් දරුවන්ගෙ දියුනුව දකින දෙමව්පියො සතුටු වෙනවා...ඒ වගෙම දරුවන් දුක් විදිනවා දකින්න කවදාවත් කෑමති නෑහෑ..

ජීවිතියේ හෑම දාම මම පෑන්සල වගෙ,ඒ ගමනේ හෑම තෑනම මගෙ අම්මා,තාත්තා ලගින් හිටියා...ඒ මතක සටහන් තවමත් මට මතක තියෙනව...සදහටමමගෙ ආයු අරගෙන ඔබ දෙපල සෑමදාම නිරොගීව සිටීවා..!!

බුදු සරනයි...!!

මෙ කතාව ගෑන කට්ටිය මොකද හිතන්නෙ..ඒ වගෙම comment දාලා යන්න මතක් කරලා...
:yes::yes::yes:
 
chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ජීවිතියේ හෑම දාම මම පෑන්සල වගෙ,ඒ ගමනේ හෑම තෑනම මගෙ අම්මා,තාත්තා ලගින් හිටියා...ඒ මතක සටහන් තවමත් මට මතක තියෙනව...සදහටමමගෙ ආයු අරගෙන ඔබ දෙපල සෑමදාම නිරොගීව සිටීවා..!!

    athatama godak watina deyak..Thanks yaluwa... ++++ rep..
     
    Sahatika true ban! ee katawa mata hodatama danuna ban
    2.gif
    ..... I LOVE MY MOM & DAD VERY MUCH.....
     
    textreme1

    Member
    Oct 14, 2006
    783
    42
    0
    ජීවිතියේ හෑම දාම මම පෑන්සල වගෙ,ඒ ගමනේ හෑම තෑනම මගෙ අම්මා,තාත්තා ලගින් හිටියා...ඒ මතක සටහන් තවමත් මට මතක තියෙනව...සදහටමමගෙ ආයු අරගෙන ඔබ දෙපල සෑමදාම නිරොගීව සිටීවා..!!

    athatama godak watina deyak..Thanks yaluwa... ++++ rep..

    thanxx machn
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    ඇයි බං අපිට දෙවනි දෙමවුපියෝ වගේ ලඟින් ඉඳන් උගන්නපු අපේ ගුරුවරු...ඒ අයටත් සදා අපි ණය ගැතියි...
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනිවාර්යෙන් අපි හැමෝගෙම කතාව මේක තමයි