ආහ්, පඩි නේදපඩි කෙසේවෙතත් පඩි පේළියක් වගේ ලස්සන බබ්බු සෙට් එකක්ම හම්බෙන්නයි යන්නෙ
උඹ නං නියමයි මචං වන්ෂොට්, එකපාරින්ම නිඹුල්ලු දොළහක් ඒ කියන්නෙ හරියටම දුසිමක් ලැබෙනව එන අවුරුද්දෙ අග බාගෙ. උඹට ෆුල් හැපි.. හැබැයි සොරිම තමා උන් නඩත්තු කරගන්න ලැබෙන පඩියෙන්නං බෑ, උඹ හවස් වෙනකං රාජකාරි කොරල උදේ වෙනකං ඕටී..(සැලැරි ඉන්ක්රිමන්ට් එක බලධරයා විසින් කපා හරින ලදී
) බබ්බුන්ට කොන්ග්රැට්ස්, පඩියට සොරි
![]()

දොලහක්.

මම පනිනවා මිගාරගේ ගේ ඉස්සරහින් ගඟේ.
උඹ මාව මානසිකව වට්ටන්න යන්නේ. මගේ ත්රෙඩ් බාල කරන්න.

පච පච පච පච පච පච
පඩි කෙසේවෙතත් පඩි පේළියක් වගේ ලස්සන බබ්බු සෙට් එකක්ම හම්බෙන්නයි යන්නෙ