(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අම්මෝ. උඹ හදන්නේ ඒ දොලහා විසිහතර කරන්නද? මුගෙන් බෙහෙත් ගත්තොත් කොහෙන් නවතීද දන්නේ නෑ.

    අවුරුදු 04 සර්විස් 01 විහිළුවකට ගන්න එපෝ
    දැන්ම රෙඩි වෙන තරමට තමා හොද!
    :yes:
    පඩි වැඩි කරන පාටකුත් නැනේ!:rolleyes:
    ආදි ශිෂ්‍ය සංගමයට බැදිලා නේද ඉන්නේ!:eek::eek:
    ඕකට වඩා අමාරු ඒක ඉස්කෝල කේස්!
    7.gif
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :dull::dull::dull::dull:

    දොලහක්.
    :dull::dull::dull::dull:

    මම පනිනවා මිගාරගේ ගේ ඉස්සරහින් ගඟේ.
    උඹ මාව මානසිකව වට්ටන්න යන්නේ. මගේ ත්‍රෙඩ් බාල කරන්න. :rofl:
    පච පච පච පච පච පච
    ආහ්, ඒ මොකෝ:baffled: සාත්තරේ කියැවුනු සිද්දියට මිගාර කොලුවාගේ කිසිදු ආකාරයක දායකත්වයක් නොමැත:no: මෙය හුදෙක්ම දෙයියන්ගේ දිවැසට පෙනුන සත්‍යයයි. දෙයියෝ කිසිදා බොරු කියන්නෝ නොවෙති:D:D:D
    ත්‍රෙඩ්ස් යනු මොනවාදැයි හාන්කවිසියක්වත් දෙයියෝ නොදනිති:rolleyes::P

    onna api enter unaa. :lol::lol::lol:
    අපි සෙන්ටර් උනා:P