(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    ඔය දෙයියොන්ගේ දිවැස HD ද? HD කොලිටි නම් පොඩ්ඩක් මටත් බලාගන්න බැරි වෙයිද? මිගාරයාගේ සම්බන්ධයක් නැති බවටනම් මටත් විශ්වාසයි. මොකද දෙවියො යම පල්ලෝ එක්ක සැට් වෙන්නේ නෑ නේ. අනිත් එක ඕවා අමූලික ඇත්ත. ලොකු ගුරා වල්කවියා. පොඩි එකා කඩිතයා. මරු ජෝඩුව. කට ඇරියොත් ඇත්තක්.
    :rolleyes:

    :lol: :lol: :lol: :lol:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :rolleyes: මම නෙවෙයි Day Care වැඩේ පටන් අරගත්තේ... :rolleyes:
    :P වැඩේ අයිතිකාරයාගේ නම දැන ගන්න ඕනිදෝ...? :P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    උබ Dilumගැනද හරකා ගැනද අහන්නේ...දෙන්නම එක වගේනෙ....

    ඌයි හරකයි දෙන්නම මට්ටවල පැත්තෙ හිටියා , ලෙලි ගොඩ දාන ඇන්ටි කෙනෙක්ට ටෝකලු මේ දවස් වල
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    ahhhhh mama thread eke nathi welawema mama post 3000k gahala ne

    facebook.gif
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    :rolleyes: මම නෙවෙයි Day Care වැඩේ පටන් අරගත්තේ... :rolleyes:
    :P වැඩේ අයිතිකාරයාගේ නම දැන ගන්න ඕනිදෝ...? :P

    අහ් ඔය ගේ කෙයා එකේ අයිතිකාරයම නේ
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    යාළුවනේ මං යනවා..ගුඩ් නයිට්...
    ගුඩ් නයිට්:D

    ඔය දෙයියොන්ගේ දිවැස HD ද? HD කොලිටි නම් පොඩ්ඩක් මටත් බලාගන්න බැරි වෙයිද? මිගාරයාගේ සම්බන්ධයක් නැති බවටනම් මටත් විශ්වාසයි. මොකද දෙවියො යම පල්ලෝ එක්ක සැට් වෙන්නේ නෑ නේ. අනිත් එක ඕවා අමූලික ඇත්ත. ලොකු ගුරා වල්කවියා. පොඩි එකා කඩිතයා. මරු ජෝඩුව. කට ඇරියොත් ඇත්තක්.
    :rolleyes:
    එච් ඩී නං නෙමෙයි බං හයි ඩෙෆිනිෂන් ද මොකද්ද මගුලක්, දෙයියො නං කිව්වෙ එහෙමයි:baffled: ඒක නං උඹට කැප නැති මාදිලියක්.. දෙයියො කියන්නෙ:D
    හා හා ගුරුන්නාන්සෙලාට බැනල වස් වද්ද ගන්නව එහම නෙමෙයි:no:

    අදිද්දී මල් අදිද්දී
    :rolleyes: මක්කෙයි උනේ කැස්සක් වත් හැදුනද:oo: