ඔය දෙයියොන්ගේ දිවැස HD ද? HD කොලිටි නම් පොඩ්ඩක් මටත් බලාගන්න බැරි වෙයිද? මිගාරයාගේ සම්බන්ධයක් නැති බවටනම් මටත් විශ්වාසයි. මොකද දෙවියො යම පල්ලෝ එක්ක සැට් වෙන්නේ නෑ නේ. අනිත් එක ඕවා අමූලික ඇත්ත. ලොකු ගුරා වල්කවියා. පොඩි එකා කඩිතයා. මරු ජෝඩුව. කට ඇරියොත් ඇත්තක්.![]()


වැඩේ අයිතිකාරයාගේ නම දැන ගන්න ඕනිදෝ...? 
ඒක නං උඹට කැප නැති මාදිලියක්.. දෙයියො කියන්නෙ
