රත්තරන් දෙමව්පියො

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔබගෙ පැතුම ඉතා වටිනවා.පසු කාලෙක අපිට මොන වස්තු ලැබුනත් .....
    දෙමාපියන්ට අප තුල තිබිය යුතු වටිනාකම බිඳකින් වත් අඩු නොවිය යුතුයි.
    rep++
     

    textreme1

    Member
    Oct 14, 2006
    783
    42
    0
    ඔබගෙ පැතුම ඉතා වටිනවා.පසු කාලෙක අපිට මොන වස්තු ලැබුනත් .....
    දෙමාපියන්ට අප තුල තිබිය යුතු වටිනාකම බිඳකින් වත් අඩු නොවිය යුතුයි.
    rep++

    ඔව්,ඒක අපි හෑම දාම මතක තියා ගන්න ඕන..බොහොම ස්තූතියි...!!
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අපේ ජිවිතවලට ලංවෙන හැමොම වගෙ අපෙ හොද කාලවලදි අපි ලගින් ‍උන්නත් අපෙ අමාරූ කාලවලදි එ හැමොම අපිව දාලා යන්න යනවා.. එත් කවදාකවත් අපෙ දෙමව්පියො අපිව අමාරූ කාලවලදි දාලා යන්නෙ නැ. එයාලට අපිට උදව් කරන්න හයිය නැති උනත් හිතෙ හයියෙන් අපිට කොහොම හරි උදව් කරනවා.. එක තමයි එයාලගෙ උතුම්කම.. මගෙ ආයුෂ අරගෙන මගේ දෙමව්පියො මටත් වඩ‍‍ා කල් ජිවත් වෙන්න ඹනා...