(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    'පිස්සුද බං, එහෙම කොහෙද' කියන්න එපැයි උඹ.. උඹමයි කතාවට ඩොට තිබ්බෙ:angry:

    උබ දන්නවනේ කොහොමත් අම්ම තාත්තට කිව්වාම කථාව ඉවර වෙනව කියල
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    AddEmoticons0053.gif

    වයිබ්‍රේටිං ජෑස්:P

    නිදිවරමින් ජාමය වන තුරු ඉන්නේ
    එබැවින් මා ද එකොළහටයි නැගිටින්නේ :lol::lol:
    කදිමයි මිතුර මා වැනි තව එකෙක් ඇත
    දවසේ මුලම ලොග්වෙමි එළකිරිය වෙත
    :D:D


    :lol::lol::lol: hoda lamaya
    මමත් එහෙම ළමයෙක්:D:D