මල් බී නම් මා බි නැතුවා
ඇත්ත හන්ගනු බෑ කිසිදා
රතු හැට්ටය දැක්ක ගමන් ඔබ සැලිලා
මොනා උනත් ඒ කෙල්ල පව්ද මන්ද
නිදාගෙනද බං ඉතිනග මේ හැම එකාම ඉන්නේ රෑ වෙලත්...


මේ යකාගෙ අංජබජල් ෆුල්චාටර් හීන මට එපාවෙලා තියෙන්නෙDreams oya heena pennanne![]()



කියා ගන්න පුලුවන් නම් සන්තොසයි..
ඒත් ඒ ප්‍රශ්නේට විසදුමක් ලැබෙනවා නම්..![]()

ado uba sira da kiyanne??? mama hithuwe joke ekak kiyala
ada uba upset mood mai neda?????ටයිටැනික් මියුසික් එක ඇහෙද්දිම දුකයි..
talk eka nam ela..poddak font loku karandaa...Sinhala podiwata penneee..

liyanna bari man paththakata velaa inne nathuva panditha kam karanna yanvane 
මං මේ නාන්න යනව


එළකිරියෙ නිශාචර ගැනසිය.......unta mokak hari ledak athi ban![]()
මට නම් ඇඳ ආරාදනා කරනවා නිදාගන්නලු...


මම නොව ඔබයි දැක ඇත්තේ රතු හැට්ට
නිතරොම ඔබට සිහිවෙන්නෙත් එම පැත්ත
හොරයක් කොහිද කියලා කාටත් ඇත්ත
පැහැදිලි වෙන්න ඇත කිමදෝ රතු හැට්ට
තවත් නැවෙන්න විදි තියෙනවද...?![]()
mama dannet naa ayee wena widihakk....