(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මල් බී නම් මා බි නැතුවා
    ඇත්ත හන්ගනු බෑ කිසිදා
    රතු හැට්ටය දැක්ක ගමන් ඔබ සැලිලා
    මොනා උනත් ඒ කෙල්ල පව්ද මන්ද


    මම නොව ඔබයි දැක ඇත්තේ රතු හැට්ට
    නිතරොම ඔබට සිහිවෙන්නෙත් එම පැත්ත
    හොරයක් කොහිද කියලා කාටත් ඇත්ත
    පැහැදිලි වෙන්න ඇත කිමදෝ රතු හැට්ට
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ado uba sira da kiyanne??? mama hithuwe joke ekak kiyala

    දැන් ආව කොල් එකෙදි ඇහුන දේ ..
    ගැන හිතද්දි මට පුදුම දුකක් දැනුනේ..

    ඔයාලා හිතන විදියේ දෙයක් නම් නෙවෙයි..
    වෙනත් ප්‍රශ්නයක් ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම නොව ඔබයි දැක ඇත්තේ රතු හැට්ට
    නිතරොම ඔබට සිහිවෙන්නෙත් එම පැත්ත
    හොරයක් කොහිද කියලා කාටත් ඇත්ත
    පැහැදිලි වෙන්න ඇත කිමදෝ රතු හැට්ට

    ඔබ දැකුමෙන් මතක් වෙයි රතු හැට්ට
    මොනා උනත් ඔබටම ගැලපෙන කෙල්ල
    හොරයක් තිබුනත් මම එලි කෙරුවා ඇත්ත
    දැන්වත් නවතනු කෙබ්බ