(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔබ දැකුමෙන් මතක් වෙයි රතු හැට්ට
    මොනා උනත් ඔබටම ගැලපෙන කෙල්ල
    හොරයක් තිබුනත් මම එලි කෙරුවා ඇත්ත
    දැන්වත් නවතනු කෙබ්බ



    මා නොදනී එබැවින් මට මතක් නොවේ
    ඔබට ම මතක් වෙන්නට නම් හේතු තියේ
    ඔබ හෙලු නුරා බැලුමන් රතු හැට්ටෙ කෙරේ
    නිදිමත වෙලාවට සිහිවෙනවා ද මලේ? :rofl:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඒ උඹ අධො‍්වාතයක් පිටකරපු හින්ද, වාතය අසන්තතිකයිනෙ බං:P:P
    දන්නෙවත් නෑ වගේ ඉන්න හැටි, නෝටියා:angry::P:P


    AddEmoticons04237.gif

     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :eek::eek:huta ubalath awada suwada:baffled::baffled:
    කොහෙද යකෝ සුවද, අසූචි ගද:angry::angry::P හොද වෙලාවට මං එයාර් ෆ්‍රෙෂ්නර් එකක් යූස් කරන්නෙ, ඒකත් නාස්ති උනා :frown::P:P

    කවුද මේ වායු දූෂණය කරන්නෙ
    රොක්සිටියා තමයි:angry::P

    හීනෙන් තමයි ඉතින්
    එල එල ගිහින් වරෙන් දෙවොලෙ දෙවියො බලන් ඉනවා ගුරා එන කම්


    හිතුවද මං ගියා කියල:P:P
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    දැන් එළකිරි එළකිරි රේඩියෝව අහගෙන ඉන්න
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා..

    මට අද තව දුරටත් අහගෙන ඉන්න බැරි වෙන එක ගැන නම් දුකයි..
    හෙට දවසේ ඉන්න බලාපොරොත්තුවෙන් එන්නම්..

    එළ එළ ආයේ සෙට් වෙමෝස්...
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හැම ප්‍රශ්නයකටම විසදුමක් නම් තියෙනවා තමයි..
    ඒත් .. අපේ දුක
    අපිම විසදුමක් හොයා ගන්න එක තමයි හොද නේ..
    ඒත් මේ ප්‍රශ්නයෙ දි එහෙම බැරි වෙයි..


    ane mandaa....Yaluwata hodaii kiyala hitena deyakk....:D