ආ එහෙම කියන්න එපැයි....කෙනා කවුද කියලා අහන්නේ නෑ...අද කෙනාලා ගැන කතා වැඩි උනා...

රතු හැට්ටයට මත් වී සිටියේ නැද්ද
නැවේ ගිය කවුරුත් වගේ දනී ඒක
සාක්ෂි සහිතව ඔප්පුකලා නොවේද
දැන්වත් ලොවට හොරා ලවු නොකරන්න

නෑ නෑ නිදි මතේ....පාවෙනවා වාගේ දැනෙනවා..අල්ලගනින් දැන් මාව බැඳලා....


කොහෙද බං නයිට්, මේ ගුඩ් මෝනිං![]()
atta nennam..........dannema natuwaa tapalilaa..... 
නෑ නෑ නිදි මතේ....පාවෙනවා වාගේ දැනෙනවා..අල්ලගනින් දැන් මාව බැඳලා....

ෆල ෆල හාල්මැස්සා....


pata pata mal da dan ubata penne, naththan Account wala balance sheet ekada![]()
ඉරේසරේ උඹම තියාගනිං ආයේ යනකොට ඒක හිරකරගංme dawas wala salli nasuwada thiyana eraser ekak genath dennda
![]()



මට නෙමේha ha pissu kelinda hadanda epa.

මේ අපේ ඩ්රීම්ස්ට නෙ




ආලය තියේනම් මොකට ද හංගන්නේ
සාක්ෂි කොහෙ ද මා සහිතව පෙන්වන්නේ
අන්තර්ජාලයේ ඇති සිතුවම් දන්නේ
මල් බබු නොවෙද රතු හැට්ටේට මත් වෙන්නේ![]()