(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    රතු හැට්ටයට මත් වී සිටියේ නැද්ද
    නැවේ ගිය කවුරුත් වගේ දනී ඒක
    සාක්ෂි සහිතව ඔප්පුකලා නොවේද
    දැන්වත් ලොවට හොරා ලවු නොකරන්න

    ආලය තියේනම් මොකට ද හංගන්නේ
    සාක්ෂි කොහෙ ද මා සහිතව පෙන්වන්නේ
    අන්තර්ජාලයේ ඇති සිතුවම් දන්නේ
    මල් බබු නොවෙද රතු හැට්ටේට මත් වෙන්නේ :P
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara

    නෑ නෑ නිදි මතේ....පාවෙනවා වාගේ දැනෙනවා..අල්ලගනින් දැන් මාව බැඳලා....

    pata pata mal da dan ubata penne, naththan Account wala balance sheet ekada :lol::lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    නෑ නෑ නිදි මතේ....පාවෙනවා වාගේ දැනෙනවා..අල්ලගනින් දැන් මාව බැඳලා....


    nikan mee wagedaaaa.....
    AddEmoticons00513.gif
    :lol: ;)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    me dawas wala salli na :dull::dull:suwada thiyana eraser ekak genath dennda:D:D
    ඉරේසරේ උඹම තියාගනිං ආයේ යනකොට ඒක හිරකරගං:P:P:P

    ha ha pissu kelinda hadanda epa.
    මට නෙමේ:no::no: මේ අපේ ඩ්‍රීම්ස්ට නෙ:D:D




    උලත් එකයි පිලත් එකයි මලත් එකයි නැතත් එකයි සිංදුව දෙන්ඩෝ, මේකට මේ වෙලාවෙ නිදිමරං රේඩියෝ අහන එළකිරි නඩේ ඔක්කෝම ජොයින්ට් කර ගන්නවා:D:D:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආලය තියේනම් මොකට ද හංගන්නේ
    සාක්ෂි කොහෙ ද මා සහිතව පෙන්වන්නේ
    අන්තර්ජාලයේ ඇති සිතුවම් දන්නේ
    මල් බබු නොවෙද රතු හැට්ටේට මත් වෙන්නේ :P

    මෙහෙන් කෙල්ලෙක් බිලබා ගැන්මට ඔබ සැරසෙන්නේ
    මට නම් නැත ඔබේ එකට මත් වෙන්නේ
    රතු හැටටය නම් ඔබටම මැච් වෙන්නේ
    අපි මොකටද ඔබට එරහි වෙන්නේ