(Ek Radio) 2010 Oct 26- Sihina Mandhiraya with Dreams001

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    හීන වලට කඩ්ඩෙන්
    කිව්වාට ඩ්‍රීම්ස්
    ඩ්‍රීම්ස් ලොක්ක
    දුන්නා ඒවාට අරුත්
    මිහිරි සිහින පෙන්වා
    සෝ එකට ගෙනත්
    අද සෝ එකෙ තිබුනා
    කික් එකක් අලුත්
    :love::love:

    හැමෝටම ජයවේවා, සුභ උදෑසනක්, ‍සැපට නිදන්න:D:D

    ඕං මං ගියා



    ela ela jaya wevaaa.......................
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හීන වලට කඩ්ඩෙන්
    කිව්වාට ඩ්‍රීම්ස්
    ඩ්‍රීම්ස් ලොක්ක
    දුන්නා ඒවාට අරුත්
    මිහිරි සිහින පෙන්වා
    සෝ එකට ගෙනත්
    අද සෝ එකෙ තිබුනා
    කික් එකක් අලුත්
    :love::love:
    හැමෝටම ජයවේවා, සුභ උදෑසනක්, ‍සැපට නිදන්න:D:D
    ඕං මං ගියා



    11.gif
    aye set wemuuu...... GM Bro ~ ! onna mee para hariyata kiwwwaaa..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එලකිරි එකේ අය ඔබ හා පෑහෙයිද
    රතු හැට්ටය ලොවට හොරා කරගෙන යන්න
    දැන් වත් ඇත්ත පිලිගන්න
    නැත්නම් චුත වෙන්න

    මම දැන් මෙතනින් වෙයි මාරු
    නිදි මත ඇත කප්පරක් උසට
    හෙට අනිද්දා එක් වෙලා කවි කියමු එකට
    වෙන්න සුභ රැයක් පැතුවා මෙන්න

    එහෙනම් මම දැන්ම් විසි වෙනුවා
    කස්ටියටම ඔන්න ටටා කිව්වා
    හෙටත් එන්නම් මල් බබුවා
    හෙට දවස සුභම දවසක් සැමට වෙවා


    එළකිරි එකේ අයනම් මට හොඳට ම පෑහේ
    එනමුත් ඒ අයට මා නම් නොපෑහේ
    තනිකඩ දිවිය තවමත් මට සෑහේ
    එබැවින් ඔබට සුභ දවසක් මල් වෑහේ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගිය ඒවා හෝදගෙනම නිදාගනින් කොල්ලෝ..එළ එළ..ආයේ සෙට් වෙමෝස්...
    'මං ගියා' මීන්ස් නොට් 'මට ගියා' මේබී බොට ගියා:D:D:P එනිවේ.. සැපට නිදන්න:D:D