හීන වලට කඩ්ඩෙන්
කිව්වාට ඩ්‍රීම්ස්
ඩ්‍රීම්ස් ලොක්ක
දුන්නා ඒවාට අරුත්
මිහිරි සිහින පෙන්වා
සෝ එකට ගෙනත්
අද සෝ එකෙ තිබුනා
කික් එකක් අලුත්
හැමෝටම ජයවේවා, සුභ උදෑසනක්, සැපට නිදන්න
ඕං මං ගියා
හීන වලට කඩ්ඩෙන්
කිව්වාට ඩ්‍රීම්ස්
ඩ්‍රීම්ස් ලොක්ක
දුන්නා ඒවාට අරුත්
මිහිරි සිහින පෙන්වා
සෝ එකට ගෙනත්
අද සෝ එකෙ තිබුනා
කික් එකක් අලුත්
හැමෝටම ජයවේවා, සුභ උදෑසනක්, සැපට නිදන්න
ඕං මං ගියා
එලකිරි එකේ අය ඔබ හා පෑහෙයිද
රතු හැට්ටය ලොවට හොරා කරගෙන යන්න
දැන් වත් ඇත්ත පිලිගන්න
නැත්නම් චුත වෙන්න
මම දැන් මෙතනින් වෙයි මාරු
නිදි මත ඇත කප්පරක් උසට
හෙට අනිද්දා එක් වෙලා කවි කියමු එකට
වෙන්න සුභ රැයක් පැතුවා මෙන්න
එහෙනම් මම දැන්ම් විසි වෙනුවා
කස්ටියටම ඔන්න ටටා කිව්වා
හෙටත් එන්නම් මල් බබුවා
හෙට දවස සුභම දවසක් සැමට වෙවා
'මං ගියා' මීන්ස් නොට් 'මට ගියා' මේබී බොට ගියාගිය ඒවා හෝදගෙනම නිදාගනින් කොල්ලෝ..එළ එළ..ආයේ සෙට් වෙමෝස්...


එනිවේ.. සැපට නිදන්න

aththatama mama monawada kiwwe![]()
මඩ කවිත් Dreams අයියා සෙන්ටිමෙන්ටල් විදියට කියන්නේ.......
Okkoma blend karala denneee....'මං ගියා' මීන්ස් නොට් 'මට ගියා' මේබී බොට ගියාඑනිවේ.. සැපට නිදන්න
![]()