අපේ ජිවිතවලට ලංවෙන හැමොම වගෙ අපෙ හොද කාලවලදි අපි ලගින් උන්නත් අපෙ අමාරූ කාලවලදි එ හැමොම අපිව දාලා යන්න යනවා.. එත් කවදාකවත් අපෙ දෙමව්පියො අපිව අමාරූ කාලවලදි දාලා යන්නෙ නැ. එයාලට අපිට උදව් කරන්න හයිය නැති උනත් හිතෙ හයියෙන් අපිට කොහොම හරි උදව් කරනවා.. එක තමයි එයාලගෙ උතුම්කම.. මගෙ ආයුෂ අරගෙන මගේ දෙමව්පියො මටත් වඩා කල් ජිවත් වෙන්න ඹනා...