ඔන්න ඉතින් මට මේක පොඩි කාලෙ ඉදන් තියෙන ප්රශ්නයක්.... ඉතින් අද නෙට් එකේ කරන්න දෙයකුත් නැතු නිසා මම මේක අපේ උගත්, බුද්ධිමත් අයගෙන් අහන්න හිතුවා.....

මචන් මට තියෙන ගැටළුව තමයි කට්ටිය මේ කියන ප්රථම ආදරය ගැන.....මචන් ප්රථම ආදරය කියන්නේ අපිට අමතක කරන්න බැරි සුන්දර මතකයක් ලූ.......
මට තියෙන ගැටළුව තමයි, 

* ප්රථම ආදරය කියන්නේ අපි කෙල්ලෙක්ගේ හරි කෙල්ලෙක් අපේ හරි පස්සෙන් ගිහිල්ලා හරි එහෙම නොගිහින් හරි (හිතේ තියාගෙන ඉදීම පමණක්) හරි ඇතිවෙන ආදරයද...??
* නැත්නම් අපි කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහලා එයා අපිට කැමති උනාට පස්සේ ඇතිවෙන ආදරයද...??
මචන් උබලාගේ උත්තරය 01. එකනම් මට එහෙම ඇතුනේ මම මොන්ටිසෝරි යන කාලේදී.....
(මචන් එහෙම එකකට ප්රථම ආදරය කියන්න ලැජ්ජ නැදද..?? මට එත්කොට අවු. 4යි)
සැමගේ අදහස් වලට විවෘතයි......

මචන් මට තියෙන ගැටළුව තමයි කට්ටිය මේ කියන ප්රථම ආදරය ගැන.....මචන් ප්රථම ආදරය කියන්නේ අපිට අමතක කරන්න බැරි සුන්දර මතකයක් ලූ.......

මට තියෙන ගැටළුව තමයි, 

* ප්රථම ආදරය කියන්නේ අපි කෙල්ලෙක්ගේ හරි කෙල්ලෙක් අපේ හරි පස්සෙන් ගිහිල්ලා හරි එහෙම නොගිහින් හරි (හිතේ තියාගෙන ඉදීම පමණක්) හරි ඇතිවෙන ආදරයද...??

* නැත්නම් අපි කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහලා එයා අපිට කැමති උනාට පස්සේ ඇතිවෙන ආදරයද...??

මචන් උබලාගේ උත්තරය 01. එකනම් මට එහෙම ඇතුනේ මම මොන්ටිසෝරි යන කාලේදී.....

(මචන් එහෙම එකකට ප්රථම ආදරය කියන්න ලැජ්ජ නැදද..?? මට එත්කොට අවු. 4යි) සැමගේ අදහස් වලට විවෘතයි......