මේක කාපු එකා දැන් ටොයිලට් එකේ වෙන්න ඇති නෙ? බලහන් කෝ කී දෙනෙක් නම් මේකට කෙළ ගිලලාද කියලා
thaama num aulak une naha

මේක කාපු එකා දැන් ටොයිලට් එකේ වෙන්න ඇති නෙ? බලහන් කෝ කී දෙනෙක් නම් මේකට කෙළ ගිලලාද කියලා

වොඩ්කා රසයිද අයියා
![]()



බාබෙද්දා.....![]()


කරලා බලපන්.. අනිත් දවසේ බොන්න යද්දි හැමදාම අරන් යයි![]()


ගෙදරනේ හිටියේ අතේ සල්ලි නෑ අද ශික්.....

ගෙදර එකේ ලාච්චුවට අත තිබ්බේ නැද්ද....?![]()

sira bite ekak machan... vodka or white rum ekka patta
ela ela try karala balannam set unama.. thanx machan..++ denna balu..

elama thama![]()
adooo dan Apple gediyak denna hithenawa he he............

අනිවා..ඕනම එකකට ඇපල් එක ෆට්ට..![]()

නියමයි..නියමයි...හදලා බලන්න ඕන...තෑන්ක්ස්
maara recipe ekak ne...![]()

eolaaaaazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzuuuuuuuuuuuuu
mamath kanwa hitapu gaman Green Apple ohoma hadala.abul samaga sweet taste ekak thiyena nisa.
elama thamai, Fatta ahhh![]()

![]()
ela ela hadalama ubata kiyannamkooo
![]()
මේ මෙටඩ් එක තමයි..
සලාඩ් හදන්නත් පාවිච්චි කරන්නේ..
ඒ හින්දා මේ විදියට නම් මම කාලා තියෙනවා...
chak man amadyapa ne ban![]()
එළ මචන්! ඇපල් ගෙඩි 2-3ක් ගෙනැත් හදන්න ඕන. නිකං කන්නත් බෑනෙ. බ්රැන්ඩි බාගයක්වත් ගේන්න ඕන. බයිට් එකට මරු!![]()
මමනම් කාලා තියෙනවා......රසනම් නියමයි......
Rep++
hehe ela macho,umbatat indala indala ela ela ewa thama hithenne![]()
ම්ම්ම්ම් මරු බයිට් එකක්නේ.

old wife sux...aluth kena..![]()

දැන් උඹ මේක බලලා ගිහින් තාත්තත් එක්ක ගේම ඇදපන්.. අහපන් උඹට කළින් කෙල්ලෙක් හැදුවෙ නැත්තෙ ඇයි කියලා![]()


♥-Aurora-♥;8577483 said:මේ මේ අපේ තාත්තා ඉස් ඉස්සෙල්ලා හැදුවෙ කෙල්ලෙක් තමයි හරිද?![]()
