මෙන්න මේපාර පොන් එක දෙන්නෙ මේකෙන් ජයග්රහණය කරන කෙනාට
මේකයි කරන්න ඕනෙ
ඔයාල දන්නවනෙ මව් සෙනෙහස ගැන කියල නිමකරන්න බෑ. ඒතරමට මව් සෙනෙහස අනන්තයි, අප්රමාණයි.
අහස වගේ මව් සෙනෙහස
කියන මාතෘකාව ගැන ඔයාලගෙ ලස්සන නිර්මාණ මෙතන පෝස්ට් කරන්න හොදම එකට මම දෙනව
මෙන්න මේ ජාතියේ මොබයිල් පොන් එකක්
ලබන සදුද වෙනකල් ඔයාලට කැමති නිර්මානයක් ඉදිරිපත් කරන්න පුලුවන් මෙන්න මේ වගේ
උදාහරණ 1
http://www.elakiri.com/forum/showthread.php?t=865278
උදාහරණ 3
තරග නීති
**එක් අයෙකුට ඉදිරිපත් කල හැක්කේ එක් නිර්මාණයක් පමණි
**ලබන සදුදා 2010. 11. 01 දින දක්වා නිර්මාන ඉදිරිපත් කල
හැකියි.
**අවම පෝස්ට් 100 ය ඉක්මවූ ක්රියාකාරී සාමාජිකයෙක් විය යුතුයි
** නිර්මාන නැවත සැකසීම Edit කල හැක
මේකයි කරන්න ඕනෙ
ඔයාල දන්නවනෙ මව් සෙනෙහස ගැන කියල නිමකරන්න බෑ. ඒතරමට මව් සෙනෙහස අනන්තයි, අප්රමාණයි.
අහස වගේ මව් සෙනෙහස
කියන මාතෘකාව ගැන ඔයාලගෙ ලස්සන නිර්මාණ මෙතන පෝස්ට් කරන්න හොදම එකට මම දෙනව
මෙන්න මේ ජාතියේ මොබයිල් පොන් එකක්
ලබන සදුද වෙනකල් ඔයාලට කැමති නිර්මානයක් ඉදිරිපත් කරන්න පුලුවන් මෙන්න මේ වගේ
උදාහරණ 1
[FONT="]රෑදහවල්[/FONT]
[FONT="]දුක් කදුළැල්[/FONT]
[FONT="]පොළවට හෙලුවයි[/FONT]
[FONT="]අම්මා....[/FONT]
[FONT="]ඒ කදුළින්[/FONT]
[FONT="]මුලු ලෝකය[/FONT]
[FONT="]පිරුණයි සිසිලෙන්[/FONT]
[FONT="]පෙම්මා....[/FONT]
[FONT="]අහස වගේ[/FONT]
[FONT="]මව් සෙනෙහස[/FONT]
[FONT="]නැත නිම්මා....[/FONT]
[FONT="]සිත් පිත් නැති [/FONT]
[FONT="]දරුවනි ඇයි[/FONT]
[FONT="]මහ මග තනි කළෙ[/FONT]
උදාහරණ 2http://www.elakiri.com/forum/showthread.php?t=865278

Last edited: