මු මට බොරු සාත්තර කියලා මාව මානසිකව වට්ටලා මගේ ත්රෙඩ් වල ගුණාත්මක බාවය අඩු කිරීමේ වෑයමක නිරත උනා.මොකෝ මෙතනත් දේවාලේ පටං ගත්තද..??

lol mal baba paw appaල් මාමාගේ නෑ..
වැරදුනා.. මල් බබාගේ මිසිස් මල් බබා ඇවිත් කිව්වා ද දන්නේ නෑ..
කනෙන් අල්ලලා
මේ මොකො හැම දාම රෑවේලා නිදාගන්නේ කියලා..
අද එන්න කො කලින් නිදා ගන්න කියලා..
එක්කන් ගියා ද දන්නේ නෑ.![]()

ල් මාමාගේ නෑ..
වැරදුනා.. මල් බබාගේ මිසිස් මල් බබා ඇවිත් කිව්වා ද දන්නේ නෑ..
කනෙන් අල්ලලා
මේ මොකො හැම දාම රෑවේලා නිදාගන්නේ කියලා..
අද එන්න කො කලින් නිදා ගන්න කියලා..
එක්කන් ගියා ද දන්නේ නෑ.![]()



anee mandaaaමල් කඩනවද වෙන මොනවා හරි කරන්වාද දන්න් නෑ...![]()

ඔයා ඔයාගේ වැඩේ ඉවර කරලා එන්නකෝ. අපේ එලකිරියට අපේ දෙයක්.
![]()
උඹ නැතුව බෑ. ඉක්මනට වරෙන්. අර නටපු හැටිකියන්න.![]()

බැරිය නෙමේ පුළුවන්යැoka enakota bariya![]()


කොහෙන් හරි සයිඩ් බිස්නොස් එක අල්ලගන්ටයි මේ වලිකන්නෙ![]()
ee para mal nelandada hadannee.....


ඉක්මණට සනීප වෙයං ගොයියෝ.., මේ දවස් වල මල් බිස්නොස් සරුයැතාම ටිකක් අවුල් බොල....

ඔය ඉතිං වස් වද්දගන්නමයි දගලන්නෙලොකු හයියක් මචං ඒක නම්. ඕක සීල්ම තියන්න බැරි වෙයිද දන්නේ නෑ.![]()


මු මට බොරු සාත්තර කියලා මාව මානසිකව වට්ටලා මගේ ත්රෙඩ් වල ගුණාත්මක බාවය අඩු කිරීමේ වෑයමක නිරත උනා.![]()
