Nathuwa nathuwaජේ. කේ සහ මිස්ටර් පෙරේරා කියන දෙන්නා ගැන නෙවෙයි වෙන්න ඇති කතා කරන්නේ..![]()

මේ මේ බොරු කීන්න එපා ඔයා.. මම බලෙන් කිව්වයැ.ඔය ඇත්තොමයි අහගත්තෙමු මට බොරු සාත්තර කියලා මාව මානසිකව වට්ටලා මගේ ත්රෙඩ් වල ගුණාත්මක බාවය අඩු කිරීමේ වෑයමක නිරත උනා.![]()



ලොක්කා මෙතැන්ට වැරැදිලා ඩල් ස්මයිලිය වැටිලඔය ඨාකුරයා කිව්වොත් ඇත්ත තමයි...![]()

උඹේ වස් වලට ද කොහෙද මම වැටුනේ.![]()


ඔය හාංකවිසියක්වත් මං දන්නෑ.. මං කලිනුත් කිව්වා.. දැනුත් කියනව.. ඉස්සරහටත් කියනව.. මං හරිම අහිංසකයි

