(EK Radio)2010 Oct 28 - Chill with -Mysterious-

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකෝ මෙතනත් දේවාලේ පටං ගත්තද..??
    මු මට බොරු සාත්තර කියලා මාව මානසිකව වට්ටලා මගේ ත්‍රෙඩ් වල ගුණාත්මක බාවය අඩු කිරීමේ වෑයමක නිරත උනා. :frown:
     

    .:Deminoz:.

    Member
    Nov 28, 2008
    2,875
    16
    0
    BtwEen•Hell• & •HeAven•
    ල් මාමාගේ නෑ..
    වැරදුනා.. මල් බබාගේ මිසිස් මල් බබා ඇවිත් කිව්වා ද දන්නේ නෑ..
    කනෙන් අල්ලලා
    මේ මොකො හැම දාම රෑවේලා නිදාගන්නේ කියලා..
    අද එන්න කො කලින් නිදා ගන්න කියලා..
    එක්කන් ගියා ද දන්නේ නෑ. :P
    lol mal baba paw appa:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ල් මාමාගේ නෑ..
    වැරදුනා.. මල් බබාගේ මිසිස් මල් බබා ඇවිත් කිව්වා ද දන්නේ නෑ..
    කනෙන් අල්ලලා
    මේ මොකො හැම දාම රෑවේලා නිදාගන්නේ කියලා..
    අද එන්න කො කලින් නිදා ගන්න කියලා..
    එක්කන් ගියා ද දන්නේ නෑ. :P
    :rolleyes::D:love:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔයා ඔයාගේ වැඩේ ඉවර කරලා එන්නකෝ. අපේ එලකිරියට අපේ දෙයක්.

    11.gif


    උඹ නැතුව බෑ. ඉක්මනට වරෙන්. අර නටපු හැටිකියන්න. :rolleyes:


    ahhh rasa katawak nee......Maig endaaaa ikmanata hodeeee..... ;)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    oka enakota bariya:P
    බැරිය නෙමේ පුළුවන්යැ:yes::P

    :lol: :lol: ee para mal nelandada hadannee.....
    කොහෙන් හරි සයිඩ් බිස්නොස් එක අල්ලගන්ටයි මේ වලිකන්නෙ:):)

    තාම ටිකක් අවුල් බොල....
    ඉක්මණට සනීප වෙයං ගොයියෝ.., මේ දවස් වල මල් බිස්නොස් සරුයැ:confused:

    ලොකු හයියක් මචං ඒක නම්. ඕක සීල්ම තියන්න බැරි වෙයිද දන්නේ නෑ. :rolleyes:
    ඔය ඉතිං වස් වද්දගන්නමයි දගලන්නෙ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕකා ඉන්නේ මීමුරේ. මීමුරේ හන්දියට රුපියල් 9 දුර ගෙදර ඉඳලා. පට්ට ඩොටේ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මු මට බොරු සාත්තර කියලා මාව මානසිකව වට්ටලා මගේ ත්‍රෙඩ් වල ගුණාත්මක බාවය අඩු කිරීමේ වෑයමක නිරත උනා. :frown:

    ඔය ඨාකුරයා කිව්වොත් ඇත්ත තමයි... :dull: