oyage anthima song eka mokadda kiyala mama dannawa
අද සෝ එක ෆන්
පිරුනා මගෙ කන්
සොමියේ රසතැන්
මුහුවිය මිහිරෙන්
එහෙනං මම නං
යන්නට යමි දැං
උඹලට ජයපැන්
බොන්නට පතනෙම්
සියලු දෙනාටම ජයවේවා..!
සුභ රාත්රියක්..!
welldone dreams and Dilum
great show
GN & TC
for all in the thread