Winners of ElaKiri Traveler Photography Competition 2010

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
පොඩි කාලේ ඉන්දන් හිතේ තිබිච්ච අදහසක් සාරථක වෙයිදෝ නැද්දෝයි සිතමින් එදා පුංචියට ආරම්භ කරපු එලකිරි සංචාරකයා හෙවත්
ELAKIRI TRAVELR
අද වන විට ඉතා සාර්ථකව දිගු ගමනක් ගිහින් තියනවා...

ඒ සදහා අපිත් එක්ක එකතු වෙලා සිටින හැමෝටම ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕන..

මේ වැඩේ සාරථකව කරගෙන යන්න මට හැම වෙලේම උදව් කරන, මාත් එක්ක සිටින මගේ සහොදර MR PERERA ටත් , GT ඇතුලු නිරතුරුව උපදෙස් දෙන නම් වශයෙන් සදහන් නොකලත් ඒ සියලු දෙනාටත් මුලින්ම ස්තුති වන්ත වෙන්න ඕන..

:):):):)
____________________________

ElaKiri Traveler Photography Competition 2010

පසුගිය 14 වෙනිදා සිට 25 වනදා දක්වා පෙරේරා සහ මා එකතු වී ඇරඹු
ElaKiri Traveler Photography Competition 2010
සදහා ඉතා හොද ප්‍රතිචාර ලැබුන අතර එලකිරිහි හොද ඡායාරූප ශිල්පීන් මෙන්ම සංචාරකයින් පිරිසක්ද අපිට දැකගන්න හැකියාව ලැබුනා..

අපි කියපු විදිහටම තරගය සදහා ඉදිරිපත්කල සියලුම ඡායාරූප අපගේ
Facebook fan Page
එකට එකතු කරනු ලැබුවා

මෙම තරගය අවසානයෙදී අපට අකමැත්තෙන් උනත් තරගයේ අප සදහන් කර තිබූ නීතිරීති වලට පටහැනි ඡායාරූප ඉවත් කිරීමට සිදුවුනා..:(

ඒ පිළිඹදව අපගේ කනගාටුව ප්‍රකාශ කරනාතර දුකින් උවත් ඒ අතර හොද ඡායාරූප වගයක් තිබුන බව සදහන් කරන්න කැමතියි..

ඒත් අපි සදහන් කල,

  • තරගයේ ස්වභාවය :-

  • මේ සදහා ඉදිරිපත් කරන සියලුම ඡායාරූප ශ්රී ලංකාවේදී ගත් ඡායාරූප විය යුතුය.:yes:

  • තරගයේ නීති රීති :-

  • ඡායාරූපය තමන් විසින් ගත් ඡායාරූපයක්ම විය යුතුය... ( කොහෙන්වත් හොරකම් කර දැමීම තහනම්:no: )

  • තමා ඉදිරිපත් කරන ඡායාරූපයේ "member's [email protected]" ලෙස wet mark එකක් දාන්න අමතක කරන්න එපා ;)
හේතුව නිසා අපට සමහර ඡායාරූප ඉවත් කරන්න සිද්ද වුනා..ඒ පිළිඹදව අපගේ කනගාටුව නැවත වරක් ප්‍රකාශ සිටිනු ලබනවා:(

____________________

26 වෙනිදා අප ජයග්‍රාහකයින් ප්‍රකශයට පත් කරනවා කියල කිවුවත් අපට ලැබුනු ඡායාරූපවලට අනුව ඉතාමත් හොද තරගයක් තිබුනාතර තරගයේ විනිසුරුවන්ටද ඡායාරූප තෝරා ගැනීමට විශාල පරිශ්‍රමය දැරීමට සිදුවිය,..

කෙටියෙන්ම කීවොත් "නියමම තරගයක්" තිබුනා..

ලකුනු දීමේදී අප වැඩි සැලකිල්ලක් දැක්වුයේ ස්වභාවික ලෙසම ඉදිරිපත් කර තිබූ ඡායාරූප වෙතටයි..

කෙසේ හෝ ඉතා විශාල උත්සහයකින් පසුව අපට
එක් ප්‍රථමස්ථානයක් , දෙවනස්ථාන 2ක් සහ තෙවනස්ථාන 3ක් ලැබුනා..

:):):)

_________________

එසේ නම්
ElaKiri Traveler Photography Competition 2010 හි
ජයග්‍රාහකයා වන්නේ,

m159.gif

m121.gif
RuZZa
m022.gif

congrats9sv.gif

  • 1st place goes to this photo

74432_115537498508358_100001563261148_130751_607708_n.jpg

  • 2nd place goes to these two photos..

nishu112

72557_115538368508271_100001563261148_130774_5758692_n.jpg

YaKuZa

73501_115535991841842_100001563261148_130725_7810241_n.jpg

  • 3rd Place goes to these 3 photos...

lasa.lasa

72700_115536335175141_100001563261148_130732_5270668_n.jpg

chamithcp

image.php

66334_115536685175106_100001563261148_130741_6138837_n.jpg

88gee

88gee is the only one who used this panorama effect and he is the most unique photographer of the completion

33777_115535145175260_100001563261148_130704_8280893_n.jpg

________________________

අපට විනිශ්චය කටයුතු කටයුතු කිරීමට සහය දුන් tckroxz මතක් කරන්න කැමතියි

තරගය සදහා සහභාගී වු සැමට මා ඇතුලු අපගේ විනිශ්චය මණ්ඩලයේ හදපිරි ස්තූතිය පිරිනමන අතර

මෙහිදී අපට එලකිරි තුල හොද සංචාරකයින් පිරිසයක් අදුන ගන්න පුලුවන් උනා.
ඉතිං අප ඉල්ලා සිටින්නේ දිගටම අප සමග ‍රැදී සිටිමින් Elakiri Traveler හි ඉදිරි වැඩකටයුතු සදහා සහභාගී වී අපට මේ සදහා සහයෝගය ලබා දෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනව..

දිගටම එලකිරි සංචාරකයා සමග රැදී සිටින්න කියා ආරාධනා කරනවා සැමටම!!!

ස්තූතියි..!!!

jkadithya & MR PERERA

picture.php

Last edited:

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනා අපේ තරඟය වෙනුවෙන් පින්තූර ඉදිරිපත් කරලා සහයෝගය දක්වපු හැමෝටම. අපිට ගොඩක් අමාරු උනා විනිශ්චය කටයුතු කරගන්න. හැමෝගෙම පින්තූර ගොඩාක් හොඳ මට්ටමක තිබ්බා. ගොඩාක් සන්තෝසයි අපි වගේම ට්‍රැවලින් වලට ආසා යාලුවෝ හදූනා ගන්නට ලැබීම ගැන. ත්‍රෙඩ් එකේ පින්තූර පෝස්ට් කරපු හැමෝටම අපේ ඉදිරි වැඩකටයුතු වලට එකතුවෙන්න කියලා ආරාධනා කරනවා.

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    _________________

    [/SIZE]එසේ නම්
    Traveler Photography Competition 2010 හි
    ජයග්‍රාහකයා වන්නේ,

    m159.gif

    m121.gif
    RuZZa
    m022.gif

    congrats9sv.gif

    • 1st place goes to this photo

    74432_115537498508358_100001563261148_130751_607708_n.jpg

    • 2nd place goes to these two photos..

    nishu112

    72557_115538368508271_100001563261148_130774_5758692_n.jpg

    YaKuZa

    73501_115535991841842_100001563261148_130725_7810241_n.jpg

    • 3rd Place goes to these 3 photos...

    lasa.lasa

    72700_115536335175141_100001563261148_130732_5270668_n.jpg

    chamithcp

    image.php

    66334_115536685175106_100001563261148_130741_6138837_n.jpg

    88gee

    88gee is the only who used this panorama effect and he is the most unique photographer of the completion

    33777_115535145175260_100001563261148_130704_8280893_n.jpg

    ________________________

    අපට විනිශ්චය කටයුතු කටයුතු කිරීමට සහය දුන් tckroxz මතක් කරන්න කැමතියි

    තරගය සදහා සහභාගී වු සැමට මා ඇතුලු අපගේ විනිශ්චය මණ්ඩලයේ හදපිරි ස්තූතිය පිරිනමන අතර

    මෙහිදී අපට එලකිරි තුල හොද සංචාරකයින් පිරිසයක් අදුන ගන්න පුලුවන් උනා.
    ඉතිං අප ඉල්ලා සිටින්නේ දිගටම අප සමග ‍රැදී සිටිමින් Elakiri Traveler හි ඉදිරි වැඩකටයුතු සදහා සහභාගී වී අපට මේ සදහා සහයෝගය ලබා දෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනව..

    දිගටම එලකිරි සංචාරකයා සමග රැදී සිටින්න කියා ආරාධනා කරනවා සැමටම!!!

    ස්තූතියි..!!!

    [/CENTER]
    [/LEFT]
    [/LEFT]
    [/CENTER][/QUOTE]

    wow... amata sithaganna be adahaganna be ..........

    hehe

    onna 1st 2nd 3rd place gathu okkotama unusum suba pethum.......

    mage panaromic photo gena katha kereema gena ma athishayin sathutu wenwa....

    oya okkoma tripod bawithayen thorwa.....

    man EK eke panoramic photos gena thread ekakuth meeta kalekata kalin demma .....

    http://www.elakiri.com/forum/showthread.php?t=805908&highlight=panoramic

    onna eeta amatharawa thawa aluth ekak gatha me lagadi

    meka vertical panorama ekak hebei meke techincal name eka "Tilting "

    33711_460590431519_649736519_5574029_2574176_n.jpg

    anyway thnx guys :D

    i'm so happy after a long time :D
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    එලකිරි .... හීනෙන්වත් හිතුවෙ නෑ දිනන්න හම්බවෙයි කියලා.ජය වේවා ඔක්කොටම

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    _________________

    wow... amata sithaganna be adahaganna be ..........

    hehe

    onna 1st 2nd 3rd place gathu okkotama unusum suba pethum.......

    mage panaromic photo gena katha kereema gena ma athishayin sathutu wenwa....

    oya okkoma tripod bawithayen thorwa.....

    man EK eke panoramic photos gena thread ekakuth meeta kalekata kalin demma .....

    http://www.elakiri.com/forum/showthread.php?t=805908&highlight=panoramic

    onna eeta amatharawa thawa aluth ekak gatha me lagadi

    meka vertical panorama ekak hebei meke techincal name eka "Tilting "

    33711_460590431519_649736519_5574029_2574176_n.jpg

    anyway thnx guys :D

    i'm so happy after a long time :D

    :D:D:D

    Your welcome bro..you have done great work...keep it up...

    If you are happy , that's what we need...keep traveling and give your support to us..
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    :D:D:D

    Your welcome bro..you have done great work...keep it up...

    If you are happy , that's what we need...keep traveling and give your support to us..

    ur welcom

    these days planing to do some more travelling but not in sl.... anyway i'll upload the images

    i did a nice travelling documentry once i made a thread called amazin nepal ck it has to be there in EK ... the original documentry video is 7 hours !!!!!!

    a real discovery video

    burned to a dual layer dvd

    4631_91564401519_649736519_1938886_118421_n.jpg

    4631_91564406519_649736519_1938887_1058736_n.jpg

    keep in touch .. i'm in the media (entertaining movies )side not SL .... :P
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    well-done.gif

    wishes_congrats_banner.jpg

    මුලින්ම තරගය ජයග්‍රාහනය කරපු හැමදෙනාටම
    සුභ පැතුම්. විශේෂයෙන්ම RuZZa සහෝදරයාට මගේ උනුසුම් සුභ පැතුම්
    මෙවැනි තරගයක් සංවිධානය කිරීම ගැන එලකිරි සංචාරකයා කංඩායමටම ස්තුතිය පලකරන්න
    කැමති. මේ වගේ අර්ථවත් තරග ඉදිරියටත් කරන්න කියලා ඉල්ලා සිටිනවා..​