Winners of ElaKiri Traveler Photography Competition 2010

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    CGR එකට එහෙම පාඩු වෙන්න දෙන්නේ නෑ යකෝ. ගෙවලා ගනින්. ෆ්‍රී නෑ. :no:

    :Pහා හා ... එහනම් ගෙවලම ගන්නම්කෝ

    ඒවා අස්සේ, මීයෝ, කැරපොත්තෝ, හූනෝ පිරිල :no:

    කැරපොතු මී වගාවක් :lol::lol:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මේ මචංලා උඹලගෙන් කව්ද මාතර විල්පිට කැලේ බලන්න ගිහින් තියෙන්නෙ?
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මේ මචංලා උඹලගෙන් කව්ද මාතර විල්පිට කැලේ බලන්න ගිහින් තියෙන්නෙ?

    අදමයි ඇහුවේ..පී එම් කොරනු මැනවි මෝ ඩී ටේල්ස් ඇත්නම්
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අදමයි ඇහුවේ..පී එම් කොරනු මැනවි මෝ ඩී ටේල්ස් ඇත්නම්

    :nerd: ඒ කොහෙද? කොතනද තියෙන්නේ?

    දෙනියාය සිංහරාජ රක්ශිතයට කිට්ටු වෙන්න ....
    නිල්වලා අධ්‍යාපන පීඨය හරියේ ....
    නුවර ගියා වගේ.පොඩි පොඩි දිය ඇලි සීතල පරිසරය ... මැක්සා
    ෆොටෝ ගහලා මෝ ඩිටේල්ස් හොයන්න මේ සතියේ බයික් වලින් යන්න හිතාගෙන ඉන්නෙ....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙනියාය සිංහරාජ රක්ශිතයට කිට්ටු වෙන්න ....
    නිල්වලා අධ්‍යාපන පීඨය හරියේ ....
    නුවර ගියා වගේ.පොඩි පොඩි දිය ඇලි සීතල පරිසරය ... මැක්සා
    ෆොටෝ ගහලා මෝ ඩිටේල්ස් හොයන්න මේ සතියේ බයික් වලින් යන්න හිතාගෙන ඉන්නෙ....

    ඉඳපං අපි එනකන්. ඊගාව සතියෙ එනවානේ අපි. ඒ ආවාම යමු.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මේ මේ ජේ කඩියෝ තෝ මගෙන් ගත්ත ලක්ෂෙ රිටර්න් කරපං.. මගෙ පොටෝ එකට ප්ලේස් නෑ.. වංචාකාරයා.. හෙට රෑ වෙනකං විතරයි බලන්නෙ.. මං බොට විරුද්දව නඩුවක් ෆයිල් කොරනව දැනගං:angry::angry:
     
    Last edited:

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මේ මේ ජේ කඩියෝ තෝ මගෙන් ගත්ත ලක්ෂෙ රිටර්න් කරපං.. මගෙ පොටෝ එකට ප්ලේස් නෑ.. වංචාකරයා.. හෙට රෑ වෙනකං විතරයි බලන්නෙ.. මං බොට විරුද්දව නඩුවක් ෆයිල් කොරනව දැනගං:angry::angry:

    cheee kadiya jarawa kaaala :P :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුභපැතුම් සියලුම ජයග්‍රාහකයින්ට. ඒ වගේ ම ස්තූතියි ලස්සන, අලංකාර පින්තූර අපටත් දැකගන්නට සලස්වමින් තරඟයට ඉදිරිපත් වුණ සියල්ලට ම. ඒ වගේ ම විශේෂ ස්තූතිය හිමිවෙනව මෙවැනි තරඟයක් සංවිධානය කරපු අයට හා ඒ වෙනුවෙන් මහන්සි වුණ සැමට ම.
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ජයාග්‍රාහකයාට මුදල් දී වාසනා බේකර්ස් වෙතින් කේක් ගතහැක

    තමන් කැමති කීයක් හෝ මුදලක් දී තමන්ට ඇති තරම් කේක් ලබා ගත හැකි නේද:nerd:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඉඳපං අපි එනකන්. ඊගාව සතියෙ එනවානේ අපි. ඒ ආවාම යමු.

    ඉතුරු වෙලා තියෙන උඹේ අනිත් අණ්ඩක් කැඩෙන වැඩක්ද මන්දා:baffled:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඉඳපං අපි එනකන්. ඊගාව සතියෙ එනවානේ අපි. ඒ ආවාම යමු.

    හරි හරි බන් උඹලවත් එක්ක යන්නම් ...
    ඔක්කොටම ඉස්සෙල්ලා වරෙන්කෝ ...
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Congratz For All Winners

    &

    Great Job EK Traveler Team

    11.gif

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මේ මේ ජේ කඩියෝ තෝ මගෙන් ගත්ත ලක්ෂෙ රිටර්න් කරපං.. මගෙ පොටෝ එකට ප්ලේස් නෑ.. වංචාකාරයා.. හෙට රෑ වෙනකං විතරයි බලන්නෙ.. මං බොට විරුද්දව නඩුවක් ෆයිල් කොරනව දැනගං:angry::angry:

    මලක් දාල මොන ප්ලේස්ද බං.:P.පැත්තකට වෙලා හිටිං මලක් ගහන්.. :rofl: උඹ මට ගේම දෙන්න ආවොත් අර මාමන්ඩියගෙ වැඩේ කොරල දෙන්නේ නෑ හරී:P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සුභපැතුම් සියලුම ජයග්‍රාහකයින්ට. ඒ වගේ ම ස්තූතියි ලස්සන, අලංකාර පින්තූර අපටත් දැකගන්නට සලස්වමින් තරඟයට ඉදිරිපත් වුණ සියල්ලට ම. ඒ වගේ ම විශේෂ ස්තූතිය හිමිවෙනව මෙවැනි තරඟයක් සංවිධානය කරපු අයට හා ඒ වෙනුවෙන් මහන්සි වුණ සැමට ම.

    වටිනව මේ වගේ කොමෙන්ට්ස් ලබාදීම ගැන...ඉහලින්ම අගය කරනව