Embrace Life - always wear your seat belt

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
අපිට ලංකාවෙ අඩුවෙන්ම දකින්න ලැබෙන දෙයක් තමයි ආසන පටි(seat belt) පාවිච්චි කරන්නේ නැතිකම.කවුරුහරි seat belt දාගෙන ඉන්නවා දැක්කොත් කට්ටිය කියන්නේ ශෝ එක කියලා:growl:,කොහොම හරි එක එක කතා කියලා ඒ මනුස්සයා ආයේ seat belt නොදාන තත්වයට පත් කරනවා.:frown::frown:

ඒක හරිම බයානක දෙයක්.අපි හැමොම සැලකිලිමත් වෙන්න ඕන seat belt දාන්න.

දන්නවාද රිය අනතුරු නිසා සිදුවන මරන වලින් වැඩි ප්‍රමානයක් වෙන්නෙ seat belt භාවිත නොකර සිටීම නිසා කියලා. ඒ වගේම රිය අනතුරක දී seat belt දාගෙන නැති කෙනා,seat belt දාගෙන ඉන්න අයටත් හානි සිදු කරනවා කියලා.ඔබේ වැරැද්දෙන් ඔබේ ආදරනියයන් සදාකාලික ආබාදිතයන් වෙන්න පුලුවන් කියලා..:no::no:

NY Times..

ඒවා වලක්වාගත හැකි මරන..:yes::yes:
1999 දී ඇමරිකාවෙ පමනක් seat belts නොපැලදගෙන සිටීම නිසා ජිවිත 9500 අහිමි වෙලා තියෙනව..ඒ සියල්ල වලක්වාගත හැකි මරන..:shocked::shocked:
In 1999, experts estimate, 9,500 people died who would have lived if they had been wearing seat belts.

යාළුවනේ සමහර වෙලාවට අපිට අපේ ජීවිතේ වටිනා කමක් නෑ කියලා හිතෙන්න පුලුවන්. ඒත් අපෙ අම්මලා,තාත්තලාට අපේ ජීවිත ගොඩක් වටිනවා..අපිට ආදරේ කරන අයට අපෙ ජිවිත ගොඩක් වටිනවා. ඒ හින්දා seat belt පාවිච්චි කරන්න,අනිත් අයත් ඒකට උනන්දු කරවන්න..ජීවිතයට ආදරේ කරන්න..
:love::love::love::love::love::love::love::love: :love:










ආසන පටි(seat belt) පාවිච්චි කරන්න...


Fact...
Wearing your seat belt properly will dramatically increase your chance of surviving a motor vehicle collision.
 
Last edited:

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
seat belt දාගන්න ගොඩක් අය කැමති නම් නැ තමයි,,,,, නිකන් ජිවීතෙම දුක් ව්දීනවට වඩා seat belt එක දාගෙන පාඩුවේ යන එක කෝකකත් හොදයි තමා.... +රෙප්:D:D:D

 

kingdewi

Well-known member
  • ඇත්ත කතාව මල්ලි, මම මීට අවුරුදු 4කට කළින් ඔය කතාව ප්‍රායෝගිකව අත්වින්ද. එදා සීට් බෙල්ට් එක නොදැම්මනම් සමහරවිට අද මම නැතිවෙන්නත් ඉඩතිබුන.
    රෙප්+5
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    kattiya okkoma pati thadakaraganimu :(
    එහෙනම් අද ඉදන්..සීට් බෙල්ට් පාවිච්චි කරමු..

    seat belt දාගන්න ගොඩක් අය කැමති නම් නැ තමයි,,,,, නිකන් ජිවීතෙම දුක් ව්දීනවට වඩා seat belt එක දාගෙන පාඩුවේ යන එක කෝකකත් හොදයි තමා.... +රෙප්:D:D:D


    අනිවා මචො...මාත් සීට් බෙල්ට් දාන්න ඉස්සර කැමති නෑ.ඒත් ඒකේ බයානක කම දැක්කම,මට වඩා මගේ ජීවිතය වටින අයා ඉන්නවා කියලා හරියටම තෙරුන දවසෙ ඉදන් මං seat belt පාවිච්චි කරනවා..
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    තැන්ක්ස් මචො..
    ඇත්ත කතාව මල්ලි, මම මීට අවුරුදු 4කට කළින් ඔය කතාව ප්‍රායෝගිකව අත්වින්ද. එදා සීට් බෙල්ට් එක නොදැම්මනම් සමහරවිට අද මම නැතිවෙන්නත් ඉඩතිබුන.
    රෙප්+5

    ඒක ඇත්ත අය්යේ..අය්යගේ අත්දැකීමුත් අපෙත් එක්ක බෙදා ගන්න..seat belt පාවිච්චියට අනිත් අයව උනන්දු කරවමු..
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    නීතියකුත් තියෙනවා මම හිතනවිදිහට.
    ඒත් ඒවා දන්න අයත් අඩුයි. ලංකාවේ නම් පටි භාවිතය 80% කරන්නේ නෑ

    අනිවා අය්යේ..නීති හරියට ක්‍රියාත්මක වෙනවා නම් හොදයි..:(:(
    එක තමයි අය්යේ..ජීවිත ගොඩක් නැති වෙන්නේ seat belt පාවිච්චි කරන්නේ නැති කමින්.
    ඒක කොච්චර සුලු දෙයක්ද?
    සුලු අපහසුවට වඩා ජීවිතේ වටිනවා..
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හොද ත්‍රෙඩයක් මචං, ස්තූතියි. :) වෙලාවට මට වාහනයක් නෑ :දිවදොට්ට:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    හොද ත්‍රෙඩයක් මචං, ස්තූතියි. :) වෙලාවට මට වාහනයක් නෑ :දිවදොට්ට:

    තැන්ක්ස් කිව්වා..වාහනයක් නැති වුනාට කමක් නෑ..වාහන වල යද්දි :දිවදොට්ට: දාගෙන යන්න එපා...

    :දිවදොට්ට: