අපිට ලංකාවෙ අඩුවෙන්ම දකින්න ලැබෙන දෙයක් තමයි ආසන පටි(seat belt) පාවිච්චි කරන්නේ නැතිකම.කවුරුහරි seat belt දාගෙන ඉන්නවා දැක්කොත් කට්ටිය කියන්නේ ශෝ එක කියලා
,කොහොම හරි එක එක කතා කියලා ඒ මනුස්සයා ආයේ seat belt නොදාන තත්වයට පත් කරනවා.

ඒක හරිම බයානක දෙයක්.අපි හැමොම සැලකිලිමත් වෙන්න ඕන seat belt දාන්න.
දන්නවාද රිය අනතුරු නිසා සිදුවන මරන වලින් වැඩි ප්රමානයක් වෙන්නෙ seat belt භාවිත නොකර සිටීම නිසා කියලා. ඒ වගේම රිය අනතුරක දී seat belt දාගෙන නැති කෙනා,seat belt දාගෙන ඉන්න අයටත් හානි සිදු කරනවා කියලා.ඔබේ වැරැද්දෙන් ඔබේ ආදරනියයන් සදාකාලික ආබාදිතයන් වෙන්න පුලුවන් කියලා..

NY Times..
ඒවා වලක්වාගත හැකි මරන..

1999 දී ඇමරිකාවෙ පමනක් seat belts නොපැලදගෙන සිටීම නිසා ජිවිත 9500 අහිමි වෙලා තියෙනව..ඒ සියල්ල වලක්වාගත හැකි මරන..

In 1999, experts estimate, 9,500 people died who would have lived if they had been wearing seat belts.
යාළුවනේ සමහර වෙලාවට අපිට අපේ ජීවිතේ වටිනා කමක් නෑ කියලා හිතෙන්න පුලුවන්. ඒත් අපෙ අම්මලා,තාත්තලාට අපේ ජීවිත ගොඩක් වටිනවා..අපිට ආදරේ කරන අයට අපෙ ජිවිත ගොඩක් වටිනවා. ඒ හින්දා seat belt පාවිච්චි කරන්න,අනිත් අයත් ඒකට උනන්දු කරවන්න..ජීවිතයට ආදරේ කරන්න..

ආසන පටි(seat belt) පාවිච්චි කරන්න...
Fact...
Wearing your seat belt properly will dramatically increase your chance of surviving a motor vehicle collision.

Last edited:

වෙලාවට මට වාහනයක් නෑ :දිවදොට්ට: