ElaKiri.com Galle Agent

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
චාමිකගේ උපන්දිනේ 14නේ. එදාට බොන්න සැට් වෙනවා. :P
ඔන්න එහෙනම් මම කියනවා බෝට්ටුවේ ගිය හැටි ජෝඩුවක් :rolleyes:
අහ් හා එහෙනම් මෙකයි ගැටලුව අතරමන් උන දීවර යුවලක් ගාල්ල නාවික හමුදාව විසින් බෙරා ගැනේ:P
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
අපේ එලකිරි අඩවියේ ගාල්ල ප්‍රදේශයේ ඒජන්තවරයෙක් කෙනෙක් ඉන්නවා කියලා ඔයාලා සමහර විට ඔයාලා දන්නේ නැතුව ඇති. :P මෙයා නිල ඒජන්ත කෙනෙක් නෙමෙයි.

Skype-emoticons-06-crying.gif
Skype-emoticons-06-crying.gif

එලකිරි අඩවිය ගාල්ල ප්‍රදේශයේ ගොඩක් ජනප්‍රිය කරන්න හදපු කෙනෙක්. මෙයාගෙන් එලකිරි අඩවිය ගැන අහගෙන ගාල්ලේ ගොඩක් අය එලකිරි අඩවියත් එක් එකතු වෙලා තියනවා. ගාල්ලේ රාජ්‍ය ආයතනවල පවා එලකිරි අඩවිය ජනප්‍රිය වෙබ් අඩවියක් බවට පත් වෙලා තියෙන්නේ මේ අපේ සහෝදරයා නිසයි.

Skype-emoticons-37-clapping.gif
Skype-emoticons-37-clapping.gif

එලකිරි සාමාජිකයෝ තමන්ගේ පෙම්වතියන් සමඟ ගාල්ලේ යනවා නම් උදවු කරන්න චාමික එක පයින් සූදානම්.
Skype-emoticons-50-handshake.gif
Skype-emoticons-50-handshake.gif

දවසක් එලකිරි අඩවියේ සිහියෙන් ඉන්න වෙලාවක උප්පැන්න සහතිකයක ස්ත්‍රී/පුරුශ භාවය වැරදියට ලියලා ගුටිත් කන්න ගිහින් අනූ නවයෙන්ලු බේරුනේ.

Skype-emoticons-36-giggle.gif
Skype-emoticons-36-giggle.gif

බයිසිකලේ එන ගමන් පාරේ ඉස්කෝලේ යන ගෑණු ළමයින්ට බයිසිකලේ බැල් එක ගහගෙන පොඩි වැඩ පාරක් දාගෙන එන්න මෙයා හරි ආසයි.

Skype-emoticons-36-giggle.gif

ඒක නම් සහතික ඇත්ත...

ඒ වගේම අපේ තවත් ප්‍රසිද්ධ එලකිරි සාමාජිකාවකට මාලු ඇඹුල් තියල් කන්න දොලදුකක් ඇවිත් චාමිකම මුහුදු ගිහින් මාලු අල්ලලා සුද්ද කරලා ඇඹුල් තියල් හදාගෙන කොළඹ ගේන්න ලෑස්ති උනා කියලා කවුදෝ කෙනෙක් මට කිව්වා.

කවුද ඒ...?
Skype-emoticons-38-thinking.gif
Skype-emoticons-38-thinking.gif

-------------------------------------
ඔන්න මගෙනුත් උණුම උණුම උණුසුම් සුබ පැතුම්...
තව පෝස්ට් කරන්න...
;)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොන්ග්‍රැට්z මචන්:)
    පුටාර් එකෙන් මොටාර් එකකට මාරු වෙන්න ලැබෙන්න ඔනි:yes:
    හැමොටම උදව් කරන චාමික යාලුවා ගැන වෙන කියන්න දෙයක් නම් නැ;)
    ජය වෙවා!:cool:
    View attachment 20118

    :lol:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    අපේ එලකිරි අඩවියේ ගාල්ල ප්‍රදේශයේ ඒජන්තවරයෙක් කෙනෙක් ඉන්නවා කියලා ඔයාලා සමහර විට ඔයාලා දන්නේ නැතුව ඇති. :P මෙයා නිල ඒජන්ත කෙනෙක් නෙමෙයි.

    Skype-emoticons-06-crying.gif
    Skype-emoticons-06-crying.gif

    එලකිරි අඩවිය ගාල්ල ප්‍රදේශයේ ගොඩක් ජනප්‍රිය කරන්න හදපු කෙනෙක්. මෙයාගෙන් එලකිරි අඩවිය ගැන අහගෙන ගාල්ලේ ගොඩක් අය එලකිරි අඩවියත් එක් එකතු වෙලා තියනවා. ගාල්ලේ රාජ්‍ය ආයතනවල පවා එලකිරි අඩවිය ජනප්‍රිය වෙබ් අඩවියක් බවට පත් වෙලා තියෙන්නේ මේ අපේ සහෝදරයා නිසයි.

    Skype-emoticons-37-clapping.gif
    Skype-emoticons-37-clapping.gif

    එලකිරි සාමාජිකයෝ තමන්ගේ පෙම්වතියන් සමඟ ගාල්ලේ යනවා නම් උදවු කරන්න චාමික එක පයින් සූදානම්.
    Skype-emoticons-50-handshake.gif
    Skype-emoticons-50-handshake.gif

    දවසක් එලකිරි අඩවියේ සිහියෙන් ඉන්න වෙලාවක උප්පැන්න සහතිකයක ස්ත්‍රී/පුරුශ භාවය වැරදියට ලියලා ගුටිත් කන්න ගිහින් අනූ නවයෙන්ලු බේරුනේ.

    Skype-emoticons-36-giggle.gif
    Skype-emoticons-36-giggle.gif

    බයිසිකලේ එන ගමන් පාරේ ඉස්කෝලේ යන ගෑණු ළමයින්ට බයිසිකලේ බැල් එක ගහගෙන පොඩි වැඩ පාරක් දාගෙන එන්න මෙයා හරි ආසයි.

    Skype-emoticons-36-giggle.gif

    ඒක නම් සහතික ඇත්ත...

    ඒ වගේම අපේ තවත් ප්‍රසිද්ධ එලකිරි සාමාජිකාවකට මාලු ඇඹුල් තියල් කන්න දොලදුකක් ඇවිත් චාමිකම මුහුදු ගිහින් මාලු අල්ලලා සුද්ද කරලා ඇඹුල් තියල් හදාගෙන කොළඹ ගේන්න ලෑස්ති උනා කියලා කවුදෝ කෙනෙක් මට කිව්වා.

    කවුද ඒ...?
    Skype-emoticons-38-thinking.gif
    Skype-emoticons-38-thinking.gif

    -------------------------------------
    ඔන්න මගෙනුත් උණුම උණුම උණුසුම් සුබ පැතුම්...
    තව පෝස්ට් කරන්න...
    ;)

    :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ අපිත් 2000 ක් ගැහුවා අපිට ත්‍රෙඩ් නැහ.මෙහෙමත් යාලුවෝ:rofl::rolleyes:

    මඩ ඕනෑ වෙලා වගේ. දෙන්නම් උඹට 3000 ගැහුවාම :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    congratzz machan

    apith oya paththe ena welawaka kiyannan
    :rolleyes::rolleyes::P

    අනිවා. බොක්කෙන්ම සප් එක දෙයි. චාමිකගේ සයිකලේ ඉල්ලගෙන ග්‍ර්ල් එක්ක ටවුන් එකේ රවුමක් පලයන්. උගේ සයිකලේ තමා මරු භාන්ඩෙ.

    :rolleyes: