we won the match what a match that was

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ada match eka balanna nam une na 5ta witharane gedara awe ethakota match eka iwarane....:( :(
    kohoma hari hoda game ekak dila ape aya match win kale kiyala kattiya kiyanawanam ahuna :cool::cool::cool:
     

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    123861.jpg[img]
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මාත් විකට් 6ක් ගියම ටීවී එක ඔෆ් කරල දැම්ම ........ එත් අන්තිමට උනදේ දැක්කම මාර හැපි....... ක්‍රිකට් කියන්නේ අවිනිස්ශිත ක්‍රිඩාවක් කියන්නේ ඕකනේ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ කොල්ලෝ ගැන මට නම් ලොකු විශ්වාසයක් තිබ්බා..
    ඒත් හිතුවේ නෑ..
    මේ තරම් දෙයක් කරයි කියලා.. :)

    මට අද මෑච් එක බලන්න බෑරි වුනත්..
    ඔෆිස් එකේ ඉදලා ලයිව් ස්කොර් එක බලාගෙනයි හිටියේ..
    බලන්න බෑරි වුන හින්දා දැන් හයිලයිට්ස් බලාගෙන ඉන්න ගමන්..
     

    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    අපේ කොල්ලෝ ගැන මට නම් ලොකු විශ්වාසයක් තිබ්බා..
    ඒත් හිතුවේ නෑ..
    මේ තරම් දෙයක් කරයි කියලා.. :)

    මට අද මෑච් එක බලන්න බෑරි වුනත්..
    ඔෆිස් එකේ ඉදලා ලයිව් ස්කොර් එක බලාගෙනයි හිටියේ..
    බලන්න බෑරි වුන හින්දා දැන් හයිලයිට්ස් බලාගෙන ඉන්න ගමන්..

    matath hitaganna be
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    luck aka maraeeeeeeeeeeeeeeeeeeee maru

    හෑම දෙයක් ම ලක් එකයි කියලා
    කියන්න බෑ..
    අපේ අයගේ දක්ෂතාවය තියෙන හින්දා..
    ඕන ම ආවාසනාවන්ට කමක් තිබ්බත්..
    ඒ දේ අපිට නැති කර ගන්න පුලුවන් නේ මචන්..