


ada match eka balanna nam une na 5ta witharane gedara awe ethakota match eka iwarane....![]()
![]()
kohoma hari hoda game ekak dila ape aya match win kale kiyala kattiya kiyanawanam ahuna![]()
හිතාගන්න අමාරු ගේමක් ගැහුවේ...
වර්ල්ඩ් කප් එක අමාරුවෙන්නේ නෑ මෙහෙම ගියොත්, ජයවේවා......!
හිතාගන්න අමාරු ගේමක් ගැහුවේ...
වර්ල්ඩ් කප් එක අමාරුවෙන්නේ නෑ මෙහෙම ගියොත්, ජයවේවා......!
this match was lesson for pakistan who fixed their mathces.. lame ass thambi..

අපේ කොල්ලෝ ගැන මට නම් ලොකු විශ්වාසයක් තිබ්බා..
ඒත් හිතුවේ නෑ..
මේ තරම් දෙයක් කරයි කියලා..
මට අද මෑච් එක බලන්න බෑරි වුනත්..
ඔෆිස් එකේ ඉදලා ලයිව් ස්කොර් එක බලාගෙනයි හිටියේ..
බලන්න බෑරි වුන හින්දා දැන් හයිලයිට්ස් බලාගෙන ඉන්න ගමන්..
luck aka maraeeeeeeeeeeeeeeeeeeee maru
matath hitaganna be