You Tube Video |> |>

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    You Tube FLV Video Direct MP3 Karamu




    You Tube කිව්වහම ඔගොල්ලො දන්නවනේ ලොව පුරා තියෙන ඕනෑම Video එකක් Free බලන්නත් Free වෙබ් අඩවියට Uploadත් කරන්නත් පුලුවන් කියල ඉතින් ඒ විදියට ඇතුලත් කරපු Video එක MP3 විදියට සකස් කරගන්න බැරිද කියන එක ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තිබුනා.FLV Video එක Download කරගෙන Convert කරන්න වෙලවක් යන නිසා කරදරයි නෙ.


    දැන් Video එක Download කරගන්නෙ නැතුව Net එකේ ඉදගෙනම Direct කෙලින්ම MP3 එක අපේ PC එකට Save කරගන්න පුලුවන්.ඒක කරන්නේ කොහොමද කියල පියවරෙන් පියවර අපි බලමු.



    මුලින්ම මේ වෙබ් අඩවියට පිවිසෙන්න


    ඊට පස්සෙ පහත පරිදි වෙබ් පිටුව දිස්වේවි

    86383107.jpg


    මෙහි කොටු කර ඇති ප්‍රදේශයට ඔබට Download කරගැනීමට අවශ්‍ය Video එක හා සම්බන්ධ විය හැකි ලිපිනය(Link)ඇතුලත් කරන්න.

    ඉන්පසු මෙහි
    සදහන් Convert Video යන Icon එක Click කිරීමෙන් පහත පරිදි තවත් කොටසක් වෙබ් පිටුවේ මතුවනු ඇත.

    18690218.jpg


    ඉන්පසු මෙහෙ කොල පැහැති කොටසේ දක්නට ඇති Download යන Icon එක Click කිරීමෙන් IDM,Dap හෝ වෙනත් මාධ්‍යකින් ඔබට.ඔබට අවශ්‍ය Video එකේ MP3 Format එක ඔබේ PC එකට Save කර ගැනීමේ අවස්ථාව උදා වේ.


    මෙම ක්‍රමය ඉතා පහසුවනු ඇතැයි සිතමි.මෙය භාවිතා කර බලා ගුණ දොස් විමසන්න.මෙම ක්‍රමය මීට පෙර අත් හදා බලා ප්‍රයෝජනයට ගන්න අයද ඉන්නට පුලුවන.එහෙත් මෙය හුදෙක් නොදන්නා අය සදහා පමණක් බව සිතන්න.
    ___________________________________________________________


    __________________________


    __________________________

    Re-Post නම් සමවෙන්න කිව්ව
    _________________________

    © 2010 Mal Baba@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Site

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    gud post machan video ekath download karanna puluwan oya widiyata voobyfiles walin,rep++

    ඔව් ඔව් ඒකෙනුත් පුලුවනි යූ ටියුබි ඩවුන්ලෝඩර් එකෙනුත් පුලුවන් බාන්න


    hondama youtube downloader eka mokadda???
    (videos)

    http://www.downloadandsaveyoutubevideos.info/

    Windows Applications

    12. VDownloader is a desktop application that catches YouTube, Google Video, and Grinvi video links from your clipboard. Start it up, copy the video URL and click download. It automatically converts the videos to mpeg or avi formats.
    www.softpedia.com/progDownload/VDownloader-Download-51327.html


    13. YouTube Grabber downloads files from Youtube in .flv format. Copy and paste the URL of a video from YouTube into the program, press ?grab?, and the file will be downloaded into the same directory as the program.
    www.download.com/Youtube-Grabber/3000-2071_4-10574801.html


    14. Orbit Downloader is a desktop application which can download videos from a wide variety of sites. The download process is very simple, just hover your mouse over the video and you’ll get a button that says ?Get It?. The developers of the program claim that it’s very fast (up to 500% faster, they say) due to its P2P download technology.
    www.orbitdownloader.com


    15. My Video Downloader. With all these free tools, it’s actually funny to see a commercial one. It’s called My Video Downloader, and while it does look solid and offers a lot of conversion options (a free trial which enables you to download 10 videos is available), we’re not sure it offers enough to warrant a price tag.
    myvideodownloader.com


    16. KeepV is a desktop downloader as well as a converter, which can convert the downloaded videos from flv to avi, mov, mp4, or 3gp formats.
    keepv.com


    17. VideoGet boasts being able to download video clips from more than 100 video sharing websites. We haven’t tested all of them, so we’re just going to take their word for it. It’s a deskop application with a nice, simple interface, and a solid number of options.
    nuclear-coffee.com/php/products.php


    videoget_ss.jpg



    18. TubeSucker is a desktop YouTube video downloader with some interesting options, including batch downloading large amounts of videos from a certain user. See the video tour on the site.


    www.newrad.com/software/tubesucker/
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Useful thred ekaka machang.
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    Koheda gihin hitiye umba?