You Tube FLV Video Direct MP3 Karamu
You Tube කිව්වහම ඔගොල්ලො දන්නවනේ ලොව පුරා තියෙන ඕනෑම Video එකක් Free බලන්නත් Free වෙබ් අඩවියට Uploadත් කරන්නත් පුලුවන් කියල ඉතින් ඒ විදියට ඇතුලත් කරපු Video එක MP3 විදියට සකස් කරගන්න බැරිද කියන එක ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තිබුනා.FLV Video එක Download කරගෙන Convert කරන්න වෙලවක් යන නිසා කරදරයි නෙ.
දැන් Video එක Download කරගන්නෙ නැතුව Net එකේ ඉදගෙනම Direct කෙලින්ම MP3 එක අපේ PC එකට Save කරගන්න පුලුවන්.ඒක කරන්නේ කොහොමද කියල පියවරෙන් පියවර අපි බලමු.
මුලින්ම මේ වෙබ් අඩවියට පිවිසෙන්න
ඊට පස්සෙ පහත පරිදි වෙබ් පිටුව දිස්වේවි
මෙහි කොටු කර ඇති ප්‍රදේශයට ඔබට Download කරගැනීමට අවශ්‍ය Video එක හා සම්බන්ධ විය හැකි ලිපිනය(Link)ඇතුලත් කරන්න.
ඉන්පසු මෙහි සදහන් Convert Video යන Icon එක Click කිරීමෙන් පහත පරිදි තවත් කොටසක් වෙබ් පිටුවේ මතුවනු ඇත.
ඉන්පසු මෙහෙ කොල පැහැති කොටසේ දක්නට ඇති Download යන Icon එක Click කිරීමෙන් IDM,Dap හෝ වෙනත් මාධ්‍යකින් ඔබට.ඔබට අවශ්‍ය Video එකේ MP3 Format එක ඔබේ PC එකට Save කර ගැනීමේ අවස්ථාව උදා වේ.
මෙම ක්‍රමය ඉතා පහසුවනු ඇතැයි සිතමි.මෙය භාවිතා කර බලා ගුණ දොස් විමසන්න.මෙම ක්‍රමය මීට පෙර අත් හදා බලා ප්‍රයෝජනයට ගන්න අයද ඉන්නට පුලුවන.එහෙත් මෙය හුදෙක් නොදන්නා අය සදහා පමණක් බව සිතන්න.
___________________________________________________________
Re-Post නම් සමවෙන්න කිව්ව
_________________________
© 2010 Mal Baba@ Elakiri.Com
All Rights Reserved.
Don't Copy Paste This Post Another Site

REP+