(Ek Radio) 2010 Nov 05 - PartY N!ghT with GIhan GTR

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඩේලි ගහනවා. දවල්ටත් බීලා ඉන්නෙ.

    ට්‍රිප් යන නිසා ඇගට අමාරු ඇති ඒක තමා!
    ඩේලි ගහන්නේ!:rolleyes:

    කිව්ව එක හොදයි!
    මම වැඩේ සෙට කරලා තියන්නම්!
    එල තමා!

     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    monsterz.gif

    monsterz.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගිහාන් ශෝ එක එලටම කරමු.
    කට්ටිය පෝස්ට් දාලා සප් එක දෙමු අපේ ගිහාන්ට.

    මම යනවා. අද මහන්සියි. හෙට ඔෆිස් යන්නත් ඕනා.
    එහෙනම් යාලුවො හැමෝටම ගුඩ් නයිට් වේවා.