දැන් උඹව කොහොම ද විශ්වාස කරන්නේ ?
උඹට බුට් එකක් තිබ්බ හින්දා උඹ පළිගන්න ඕනෑවට.. මේ විදියට කරනවා ද කියලා කව්ද දන්නේ.. ?






දැන් උඹව කොහොම ද විශ්වාස කරන්නේ ?
උඹට බුට් එකක් තිබ්බ හින්දා උඹ පළිගන්න ඕනෑවට.. මේ විදියට කරනවා ද කියලා කව්ද දන්නේ.. ?






දැන් උඹව කොහොම ද විශ්වාස කරන්නේ ?
උඹට බුට් එකක් තිබ්බ හින්දා උඹ පළිගන්න ඕනෑවට.. මේ විදියට කරනවා ද කියලා කව්ද දන්නේ.. ?










පල පල යන්න.... මම එහෙම බූට් කනවා කියලා හිතුවද....??
නැහැ බන් මම මේ කෙල්ලව අදුරන්නේ නැහැ.. මගේ යාලුවා තමයි මට කිව්වේ....![]()


reported ... ඒක නෙමෙයි ඒ යාලුවගේ ඇත්ත ෆොටෝ එකක්ද... එහෙමනම් නියම යාලුවොනේ සමාටත් ඉන්නේ...ලොල්


හිතුවේ නෑ දන්නවා
පල පල යන්න.... මම එහෙම බූට් කනවා කියලා හිතුවද....??![]()


ඔව් ඔව් මේකා කුකුලාමිනිහා කතාව වෙනස් කරනවා..
ඒ හින්දා සැකයි..
මුලදි මගේ යාලුවෙක් කියලා කියලා තිබ්බා..
දැන් කියනවා..
මට මේයාව දන්නේ නෑ කියලා..![]()


ඔව් ඔව් මේකා කුකුලා![]()

ඕවා ප්රසිද්ධියේ කෑ ගහලා කියන ඒවා නෙමෙයි![]()
![]()
![]()



මිනිහා කතාව වෙනස් කරනවා..
ඒ හින්දා සැකයි..
මුලදි මගේ යාලුවෙක් කියලා කියලා තිබ්බා..
දැන් කියනවා..
මට මේයාව දන්නේ නෑ කියලා..![]()
දැන් මේ කෙල්ලගේ ගිණුමටත්
මේ මනුස්සයා ගේමක් දෙන්න ද කොහෙදෝ දැන් යන්නේ![]()
ඔව් ඔව් මේකා කුකුලා![]()
මචන් උඹ ගැන අමුතුවෙන් දැන ගන්න දෙයක් නෑ නේ..
උඹම අපිට ඒ ගැන වමාරලා ඉවරයි..
ආහ්.. ඒ වෙද්දි මත් වේලා වෙන්න ඇති ඉදලා ඇත්තේ..
ඒකයි අමතක වේලා තියෙන්නේ..
ඔන්න ඕක රිපෝටි කරලා දාලා වැඩක් බලා ගනිල්ලා 

කෙල්ලව දන්නේ නැහැ බොල.... කෙල්ලගේ කොල්ලාව දන්නවා....
ඌ තමයි කිව්වේ .... මම දැම්මා.... මගේ යකා අවුස්සනවා බන් උබ...
දැන් මට කේන්ති නිවෙන්න බොන්න පෙත්තක් දීපන්


කෙන්ති යනවාට නෙවෙයි මචන් උඹට පෙති දෙන්න වෙන්නේ..
මේ වගේ තේරුමක් නැතිව..
අර මනුස්සයා කිව්ව පලියට හරි විස්තරයක් වත් දන්නේ නැතිව..
මේ වගේ වැඩක් කරනවාට මොලේ පැදෙන්නයි පෙත්තක් දෙන්න වෙන්නේ.. දැන් නම්..![]()
තොපි දෙන්න මගෙන් මැරුම් කනවා දැන්ඔන්න ඕක රිපෝටි කරලා දාලා වැඩක් බලා ගනිල්ලා
![]()
ඉතින් බන් කොල්ලට කෙල්ල ආරක්ෂා කරන්න අයිතියක් නැද්ද...??